ලංකාවට මරු කැඳවූ සංගාගේ ශතක මේනියාව

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
සංගා කලේ මොකක්දැයි කීමට දන්නෙ ඔහුම පමණි. කෙ සේ වුවද ඔහු නොහිටියානම් ලංකාව සුපර් 8 වත් එන්නෙ නැත.
:yes:
 

trv

Member
Jan 19, 2007
38
5
0
ඇත්තම කියනවනම් අපේ team එක හොඳ form එකක නෙමෙයි හිටියේ. world cup එක කිට්ටුව ගහපු matches වලදී අපි fail උනා.
එක නිසා world cup එකට ගියේ හොඳ form එකකින් නෙමෙයි. super 8 වලට කලින් ගහපු ටිකේ අපිට හරිහමන් team එකකට කියල ගහන්න පුළුවන් උනේ England වලට විතරයි.අපේ bowling අන්තිම සවුත්තුයි.ඊයේ තිබ්බ match එකේ team 2ක check කලහම match එක පටන් ගන්න කලින් ඉදන් south africa team එක අපේ team එකට වැඩිය ඉස්සරහින් හිටියා.උන්ගේ batting & bowling දෙකම හොඳයි.අපේ batting විතරයි තිබ්බේ ,එකත් සංගා මතම develop වෙලා තිබ්බේ.
 

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
චන්දිමාල් සහ තිරිමාන්නලා මැච් සීයක් විතර ගහලා තියෙනවා.ඒ වුනාට තාම උන් දෙන්නා ගහන්නේ තර්ඩ් ක්ලාස් බැට්ස්මන්ලා වගේ.මැච් සීයටම චන්දිමාල් හොඳ ලකුනු 50ක් ගැහුවේ පහුගිය මැච් එකේ.මුන් දෙන්නම අන්රිලායබල් බැට්ස්මන්ලා.2010 ඉඳන් ටීම් එකේ ඉන්නවා. මට හිතෙන්නේ ගඟට ඉනි කැපීමක් කරේ
 

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
ඇත්තම කියනවනම් අපේ team එක හොඳ form එකක නෙමෙයි හිටියේ. world cup එක කිට්ටුව ගහපු matches වලදී අපි fail උනා.
එක නිසා world cup එකට ගියේ හොඳ form එකකින් නෙමෙයි. super 8 වලට කලින් ගහපු ටිකේ අපිට හරිහමන් team එකකට කියල ගහන්න පුළුවන් උනේ England වලට විතරයි.අපේ bowling අන්තිම සවුත්තුයි.ඊයේ තිබ්බ match එකේ team 2ක check කලහම match එක පටන් ගන්න කලින් ඉදන් south africa team එක අපේ team එකට වැඩිය ඉස්සරහින් හිටියා.උන්ගේ batting & bowling දෙකම හොඳයි.අපේ batting විතරයි තිබ්බේ ,එකත් සංගා මතම develop වෙලා තිබ්බේ.
ලංකාවේ ක්‍රිකට් ටීම් එක කලින්ම එනවා කියලා මම දැනගෙන හිටියා. බෝලර්ස්ලා නම් අන්තිමයි.බැට්ස්මන්ලා නැත්නම් අඩුම ගානේ හොඳ බෝලර්ස්ලා හතර දෙනෙක්වත් ඉන්න ඕන.මට හිතෙන්නේ මලිංගත් දැන් එකස්පයර් වෙලා.මේ කාලේ ලොකේ එක ටීම් එකකටවත් හොඳ ස්පිනර්ස්ලා නෑ.නමුත් වේග පන්දු යවන්නන් ගොඩක් ඉන්නවා.අපිට ස්පිනර්ස්ලා සහ වේග පන්දු යවන්නන් දෙකම නෑ,
 
Sep 20, 2010
376
29
0
matara
ඇත්තටම ඊයේ සංගා පිට්ටනියට ආවේ මැච් එක දිනන්න නෙවෙයි.පස් වෙනි ශතකය ලබා ගෙන තරගාවලියේ වීරයා වීමේ එකම චේතනාවෙන්.මේකා බැට් කරපු හැටි බැලුවම ඒක තේරුම් නොගන්නේ හරකෙක්.එක වෙලාවක බෝල් 85කට ලකුනු 20ක් ලබාගෙන හිටියා.මේ වගේ බැට් කරාම එකෙක් අනිවාර්යෙන්ම ලංකාව පරදිනවා.කුසල් අවුට් වුනාම සංගා එවන්නේ නැතිව තිරිමාන්න එවන්න තිබුනා.නමුත් බැටින් පෙරේතකමට සහ ශතකයට තියෙන පෙරේතකමට ආවා.සංගා ගහන්නේ නැති නිසා ප්‍රෙෂර් එකට මුලින්ම දිල්ශාන් ගියා.ඊට පස්සෙ හොඳට ගහපු තිරිමාන්න ගියා.මැතිව්ස් වුනත් ගියේ සංගා අනිත් පැත්තෙන් බෝල් කාපු නිසා.මුන්ව නාකි වෙනකම් මොකටද ටීම් එකේ දාගෙන හිටියේ.
කුසල් පෙරේරා එවපු එක හෝ ටීම් එකට මේ වගේ තනතිල්ලක දාපු එක වැරදී.මේක ගහන්න පුලුවන් පිච් එකක් නෙවෙයි.අනිත් එක මැතිව්ස්ට පිච් එක ගැන කිසිම දැනුමක් තිබ්බේ නෑ.නැත්නම් පලමුවෙන්ම බැට් කරන්නේ නෑ.සමහර එවුන් කියනවා සංගා මහේල සුසංයෝගය ආපහු දකින්න ලැබෙන්නේ නැති නිසා දුකයිලු.නැඉ මට ඕක දැකලා දැකලා අන්තිමට වමනේ යන්න එනවා.අපිට අලුත් බැට්ස්මන්ලා ගහනවා බලන එක තරම් ප්‍රීතියක් නෑ.පරන ගොබ්බයො ලොම් හැලෙනකම් නාකි වෙනකම් බලාගෙන ඉන්න එක අප්පිරිය.යිසංගා මහේල මේ අහපියව්.තොපි ක්‍රිකට් කාලා ඊලඟට දේශපාලනයට ඇවිල්ල දේශපාලනයත් කන්න එපා.
:yes::yes::yes::yes:
එක වෙලාවක සංගා බෝල 40යි ලකුණු 6යි....
5.gif
5.gif
 

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
Ane pako thota puluwannam gihin play krapan,methana eka ekata waradi kiyanna enawa.jil bolawath gahanna bari anatha fake sonnayek.walak haran walaliyan. kalakanni anathayo kranna puluwan dekuth naa naw talk denawa metha.

දැන් ලංකාවේ ක්‍රිකට් ගහන්නේ නැති එවුන් මුන් මොනා කලත් කට වහගෙන බලාගෙන ඉන්න කියලද කියන්නේ?
:lol:
උඹලා වගේ එවුන් මේ ත්‍රෙඩ් එකේ බුරන එක වලක්වන්න තමයි ඕක දැම්මේ.:dull:
 
Last edited:

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
අර්ජුන අරවින්ද තරුන ක්‍රීඩකයන්ට අත දුන්න දෙන්නෙක්.නමුත් මහේල සංග තරුන ක්‍රීඩකයන් බිලි දුන්න තමන් ගැන හිතපු බල්ලො දෙන්නෙක්.දිල්සාන් මහේල සංගා ආපු දව්සේ ඉඳන්ම එක දෙක තුන ගහපු එවුන්.කුසලයාව බිල්ලට දෙන්න සෙලෙක්ටර්ස්ලා ඉස්සෙල්ලම එව්වා.හැබයි හෙන බැටින් පිච් එකක් නම් මුන් කුසලයාව එවන්නේ නෑ.සංගයා ගැන මහේල ගැන ක්ලබ්ස් වල ගහන අයගෙන් අහපන්කො.මුන්ගේ අම්මා මුත්තා මතක් කරගෙන ඉන්නේ ක්‍රීඩකයො 99%ක්ම.
 

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඉන්දියන් ප්‍රිමියර් ලීග් ගහන්න අලුත්න් එන අයට තහනම් කරන්න ඕන.එහෙම ගහන එවුන්ට කන්ට්‍රෑක්ට් දෙන්න එපා.ලංකාවේ ක්‍රිකට් කන්නේ මේ ප්‍රිමියර් ලීග්
     

    pubudukalhara

    Active member
  • දැන් ලංකාවේ ක්‍රිකට් ගහන්නේ නැති එවුන් මුන් මොනා කලත් කට වහගෙන බලාගෙන ඉන්න කියලද කියන්නේ?
    :lol:
    උඹලා වගේ එවුන් මේ ත්‍රෙඩ් එකේ බුරන එක වලක්වන්න තමයි ඕක දැම්මේ.:dull:

    ane anathayo thopi wage fake anathayo nisa thama elakiriya katha wenne methana guu nokara palayan.kranna puluwan dekuth naa chuu krala nida ganin boruwata thread nasthi nokra :growl: :growl::growl: :growl:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    pala ponna pakaya yanna.... sanga match eka allagena hitiya... nethnam lankawa 100 tath aduwen yanne
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    pala ponna pakaya yanna.... sanga match eka allagena hitiya... nethnam lankawa 100 tath aduwen yanne
    පොන්නයො ‍තෝ අහලා නැද්ද ඔලුවට උඩින් අගලක් වතුර තිබුනත් එකයි අඩි සීයක් තිබුනත් එකයි කියලා කියමනක් තියෙනවා.:lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සංගා කලේ මොකක්දැයි කීමට දන්නෙ ඔහුම පමණි. කෙ සේ වුවද ඔහු නොහිටියානම් ලංකාව සුපර් 8 වත් එන්නෙ නැත.
    :lol::lol:anna talk eka anathaya dan ridila athi