ලංකාවට මොකද මේ වෙන්නේ?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවට මොකද මේ වෙන්නේ?

    ජීවිත පරදුවට තියල ආමි එකේ උන් යුද්ද කරේ...
    ඉතින් කොටි හුරතල් කරේ නැ කියල ඇයි මේ තරම් උන්ට වද දෙන්නේ..

    14199488_575914189259987_8236904410140986505_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉතිං බං වැරද්දක් නේද
    නොසැලකිල්ලෙන් මැරීම
    මරණ එක සැලකිල්ලෙන් කරන්න ඕනා
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මොකක්ද මේ සීන් එක අද හවසට දෙරනේන් උදය ගම්මන්පිලගෙන් තමා හරි විස්තරේ අහගන්න වෙන්නේ. මිනිහා දන්නවා ඔය ඔක්කොම..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    තව මදි......
    ඔහොම යං.....
    මම නම් යහපාලනය ගේන්න සැට් උන එකෙක් නෙමෙයි, හැබැයි දැන් දැන් වෙන වැඩ දිහා බලපුවහම තුවක්කුවෙන් බැරි වැඩ කතාවෙන් කොරන බවක් පේන්නේ නැද්ද උබට.. ජිවිතේට දකුනට නොගිය දෙමල නායකයො දකුනේ රවුම් ගහනවා. හමුදාවේ එකා දෙන්න බිලීබානව හිනීයට. ඒ අස්සේ ජර්මනියෙන් වොල්ස්වැගන් නාවට ජර්මන් ටෙක් එකක් උතුරට හම්බ වෙනවා. ඒකේ එක සින්හල යකෙක් නැ ඉගෙන ගන්න.. මේවා දැක්කම උබට නිකන් අමුතු මෙව්වා එකක් දැනෙන්නේ නැද්ද? හරියට නිකන් ගොනා හැරීගෙන එනවා වගේ පොල්පැලේ ගාවට.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    ube ekka kalin threads valadi avilunata, ube kiyala tiyena de 100% hari mchn... mun udden bari veccha de politically kara gannawa..mun ape rata bedanna yanne...attatama mekata tiyena ekama visaduma thambinvai, demalanvai okkoma unge rata valata deport karana eka neda? hitler kara vage..itapsse sinhala unva uthuru,neganahira padinchi karanawa..matanam hithenna eka vitarai ekama visaduma, nattam tiyenne mun okkoma sumula gathanaya kirima, habai ehema karoth american ballo avith ape ratath syria vak karai... :sorry:
     
    මම මහින්දගේ සමහර් දේශපාලන තීන්දු අනුමත කරන්නේ නැ බන්. එහෙමයි කියලා රනිල් හරි නැ. ඒකයි මම සමහර ත්‍රේඩ් වල වෙන මතයක් කිව්වේ. මේ වගේ දේවල් නම් අනුමත කරන්න බැ.. වැරැද්දක් උනාමයි කියහන්කො, එහෙනම් ඒකට ට්‍රාන්ස්ෆර් එකක්, ඩිමොශන් එකක් අවුලක් නැ. නමුත් මූල්යමය වන්දියක් ත්‍රස්තවාදියෙකුට ගෙවන්න කියන එක හමුදා නිලදාරියෙකුට හරි නැ. අනික් කාරනේ එහෙම නම් හෙට එල් ටී ටී කාරයො ඔක්කොම හමුදාවෙන් වන්දි ඉල්ලයි..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කලකිරීමට හේතුව නම් ආමි කෑම්ප් ඇතුලෙ අපේ උන්ව බුරැතු පිටින් මරල දාපු උන් වෙනුවෙන්....
    කිරි දරුවන් දහස් ගණනකට ආදරණිය තාත්තෙක් අහිමි කරපු....
    අහිංසකයන් බුරැතු පිටින් බස් ඇතුලේ මරල දාපු...
    උන් ගැන මේ තරම් අනුකම්පාවක් ඇතිවෙන්න හේතුව මොකක්ද කියන එක හොයාගැනීමට අපහසුවීමයි...
    .