ලංකාවට වැඩකරන 5G පෝන් ලිස්ට් එකක්

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ගොඩක් ජපන් පෝන් ලංකාවේ 5G වැඩකරන්නෙ නෑනෙ. ලංකාවේ 5G වැඩකරන ජපන් පෝන් සෙට් එකක්.

    Kyocera Durasport 5G UW (FDD only)
    Sharp Aquos R8 (FDD & TDD)
    Sharp Aquos R7 (TDD only)
    Sharp Aquos R6 (TDD only)
    Sharp Aquos R9 (FDD & TDD)

    * මෙන්න මේවගේ දාගෙන පලයං.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    lankawe 5G testing N77,78 dunnata launch karana bands danne ne thawama

    Glaxy phone wala agata "B" ena version indian region ekata gahan ewa, ewage 77,78 support
    agata "U" ena ewa USA version ewage 77,78 ne
    ------ Post added on Jul 28, 2025 at 4:19 PM
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    lankawe 5G testing N77,78 dunnata launch karana bands danne ne thawama

    Glaxy phone wala agata "B" ena version indian region ekata gahan ewa, ewage 77,78 support
    agata "U" ena ewa USA version ewage 77,78 ne
    ------ Post added on Jul 28, 2025 at 4:19 PM
    ඔය 2 වෙන්දේසි කරලනේ තියෙන්නේ? තව N7, N20, N28 වගේ ඒවා වෙන්දේසි කරන්න ඕනෙ. ඇමරිකන් ඒවගෙත් ඕවා තියනවා හැබැයි.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    ඔය 2 වෙන්දේසි කරලනේ තියෙන්නේ? තව N7, N20, N28 වගේ ඒවා වෙන්දේසි කරන්න ඕනෙ. ඇමරිකන් ඒවගෙත් ඕවා තියනවා හැබැයි.
    78 ne godak US android phone wala