ලංකාවට හරියට හිප් හොප්!

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
ලංකාවට හරියට හිප් හොප්!

ඩාන්ස් වීඩියෝ එකක් නම් නෙමේ.ඒත් ඒකට අදාලයි.මම කථනයට නම් ලොකුවට දක්ෂ කෙනෙක් නෙමේ.ඒ උනාට තියෙන තියෙන වැරදි හදාගෙන මේ දේ ඉස්සරට දිගටම කරගෙන යන්නයි මගේ උත්සහය. :yes:
යෝ යෝ නිගා! ස්වැග්! ක්‍රමයට නෙමේ යන්නෙ. :rolleyes:
අපේ රටට සරිලන විදිහට සංයමයකින් යුතුව කරන්නෙ.ඕනා කෙනෙක්ට බලලා දැනුම ලබා ගන්න පුලුවන් දෙයක්. :yes:
ඉතින් හොද නම් බලලා බම්ප් එකක් දාලා යන්න.
ස්තූතියි!




My Pages: www.fb.com/DheemanthaZepadoPerera
www.fb.com/productionsnewera
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    නියමයි මචන්. හොදට කරගෙන යන්න සුබපතනවා. :yes:
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    හිප් හොප් බම්ප්

    Good luck. Video එක ලස්සනට කරලා තියනවා.


    නියමයි මචන්

    නියමයි මචන්. හොදට කරගෙන යන්න සුබපතනවා. :yes:


    හැමෝටම ගොඩක් ස්තූතියී! :)
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ela ela.. malaka ge dance nam mama dakala tiyenawa patta.. thawa smooth una nam hondayi actions.. poddak wewlana gathiyak tiyenawa..