ලංකාවට 3D

Shevon_rox

Member
Oct 26, 2011
89
4
0
ඔන්න කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් දැන් ඔයාලටත් අත්විදින්න පුලුවන්.ලකාවේ මෙච්චර කල් 3D සිනමා ශාලාවක් තිබුනේ නෑ නේ.නමුත් දෙසැම්බර් 1 වෙනිදා ඉදන් MC එකේ 3D සිනමා ශාලාවක් විවෘත වෙනවා. මෙහි දෙසැම්බර් 1 වෙනිදා සිට Three Musketeers චිත්‍රපටය 3D තාක්ෂනය ඔස්සේ පෙන්විමට නියමිතය.මෙය ලංකාවේ විවෘත කරනු ලැබු පලවෙනි ත්‍රිමාණ චිත්‍රපට ශාලාව වන අතර මිට අමතරව MC එකේ තිබුන චිත්‍රපට ශාලාවට MC -Platinum ලෙස නම් කර ඇති අතර මීට අමතරව තවත් චිත්‍රපටශාලා 3ක් දැන් විවෘත කර ඇත.
ඒවා
MC - 3D Superior
MC - Gold
MC - Ultra

යනුවෙන් නම් කර ඇති අතර දෙසැම්බර් පලවෙනිදා සිට
MC 3D Superior - Three Musketeers
MC Platinum - Ra One
MC Gold - Hugo
MC Ultra - Tower Heist

චිත්‍රපට විකාශය ඇරඹිමට නියමිතයි.
මෙහි එක් අයෙකු වෙනුවෙන් අය කරන ගාස්තු පහත සදහන් වේ..
MC Platinum - රු400
MC 3D Superior - රු 600
MC Gold - රු 750
MC Ultra - රු 400



තොරතුරු පල කර තිබු
BLacK HuNTeR සොයුරාට ස්තුතියි
 
Last edited:

Shevon_rox

Member
Oct 26, 2011
89
4
0
:) ow bung sira neh.... i watchd Three Musketeers.... btw thnx for the info bro

ෆිල්ම් හොල් එක හොදද? උපරිම 3D අත්දැකිමක් ලබන්න පුලුවන්ද? :rolleyes:
සෙනගත් ගොඩක් ඉන්නවද? :baffled: