Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට 3D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් දැන් ඔයාලටත් අත්විදින්න පුලුවන්.ලකාවේ මෙච්චර කල් 3D සිනමා ශාලාවක් තිබුනේ නෑ නේ.නමුත් දෙසැම්බර් 1 වෙනිදා ඉදන් MC එකේ 3D සිනමා ශාලාවක් විවෘත වෙනවා. මෙහි දෙසැම්බර් 1 වෙනිදා සිට Three Musketeers චිත්රපටය 3D තාක්ෂනය ඔස්සේ පෙන්විමට නියමිතය.මෙය ලංකාවේ විවෘත කරනු ලැබු පලවෙනි ත්රිමාණ චිත්රපට ශාලාව වන අතර මිට අමතරව MC එකේ තිබුන චිත්රපට ශාලාවට MC -Platinum ලෙස නම් කර ඇති අතර මීට අමතරව තවත් චිත්රපටශාලා 3ක් දැන් විවෘත කර ඇත.

ඒවා

MC - 3D Superior

MC - Gold

MC - Ultra

යනුවෙන් නම් කර ඇති අතර දෙසැම්බර් පලවෙනිදා සිට

MC 3D Superior - Three Musketeers

MC Platinum - Ra One

MC Gold - Hugo

MC Ultra - Tower Heist

චිත්රපට විකාශය ඇරඹිමට නියමිතයි.

මෙහි එක් අයෙකු වෙනුවෙන් අය කරන ගාස්තු පහත සදහන් වේ..

MC Platinum - රු400

MC 3D Superior - රු 600

MC Gold - රු 750

MC Ultra - රු 400

තොරතුරු පල කර තිබු

BLacK HuNTeR සොයුරාට ස්තුතියි

[QUOTE="Shevon_rox, post: 11536823, member: 377664"] [SIZE="3"]ඔන්න කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් දැන් ඔයාලටත් අත්විදින්න පුලුවන්.ලකාවේ මෙච්චර කල් 3D සිනමා ශාලාවක් තිබුනේ නෑ නේ.නමුත් දෙසැම්බර් 1 වෙනිදා ඉදන් MC එකේ 3D සිනමා ශාලාවක් විවෘත වෙනවා. මෙහි දෙසැම්බර් 1 වෙනිදා සිට Three Musketeers චිත්රපටය 3D තාක්ෂනය ඔස්සේ පෙන්විමට නියමිතය.මෙය ලංකාවේ විවෘත කරනු ලැබු පලවෙනි ත්රිමාණ චිත්රපට ශාලාව වන අතර මිට අමතරව MC එකේ තිබුන චිත්රපට ශාලාවට MC -Platinum ලෙස නම් කර ඇති අතර මීට අමතරව තවත් චිත්රපටශාලා 3ක් දැන් විවෘත කර ඇත. ඒවා MC - 3D Superior MC - Gold MC - Ultra යනුවෙන් නම් කර ඇති අතර දෙසැම්බර් පලවෙනිදා සිට MC 3D Superior - Three Musketeers MC Platinum - Ra One MC Gold - Hugo MC Ultra - Tower Heist චිත්රපට විකාශය ඇරඹිමට නියමිතයි. මෙහි එක් අයෙකු වෙනුවෙන් අය කරන ගාස්තු පහත සදහන් වේ.. MC Platinum - රු400 MC 3D Superior - රු 600 MC Gold - රු 750 MC Ultra - රු 400[/SIZE] [B]තොරතුරු පල කර තිබු BLacK HuNTeR සොයුරාට ස්තුතියි[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom