ලංකාවට JIO එයිද?

isu_x97

Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    ලංකාවට JIO එයිද? Starlink වගේ ගේමක් දෙන්න පුළුවන් වෙයි ලංකාවේ ISP ලට ආවොත් නම්?
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    ෆේස්බුක් එකෙන් රැල්ලක් හදල ගෙන්නගන්න බලපල්ලා
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,634
    113
    Malfoy Manor, Wiltshire, England.
    ranil inna dawas wala oke last step ekatama awa. Jio & thawa chinese company ekak thama anthima selection ekata awe.
    ko ithin ranila yanna kalin eka deela damme nane. athariya wade.
    npp eken nam oka loweth karanne na. adu gana IMF eken kiwwa holding company ekawath thama haduwe na SOE tika list karanna.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    එයාල SLT shares buy කරොත් තමයි. නැත්නම් sure කරන්න බැහැ. හැබැයි ආවොත් නම් මරු.