ලංකාවට Moderna Covid-19 එන්නත් මිලියනයක්

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    _116092186_moderna_976getty.jpg




    ඉදිරියේදී WHO COVAX වැඩපිලිවල හරහා ලංකාවට Moderna Covid-19 එන්නත් මිලියනයක් ලැබීමට නියමිතයි.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    HEART causes thiyanawa neda modana wala
    හදවත් සම්බන්ධ ගැටලුව නං ඉතාම අඩුයි කියලයි ඒ ගොල්ලෝ කියන්නේ.
    ගහපු මිලියන 330ක් අතරින් 1200කට විතරයි ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and kinkon