ලංකාවට UFO එන්නේ නැති හේතුව.

lilman

Well-known member
  • May 10, 2009
    40,975
    54,571
    113
    Colombo
    මෙගා ජරාව නැතුව ඒ කාලෙ ඔහොම හරි නාට්ටි හැදුනු එක ගැන සතුටු වෙයන්.අඩුපාඩුම හොයන්න එපා..
     
    • Like
    Reactions: batwise

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell


    3.30...

    උන් ආවොත් පොලොන්නරුව සංවර්ධනය කරන්න අල්ලගන්න බලන් ඉන්නෙ මූ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ මුහුදේ නැවක් ගියොත් නැවෙනුත් කෝටී ගනන් කප්පන් ගන්නවා. Ufo එකක් ගියොත් එක ඉතුරු කරයි කියලා උබ හිතනවා ද?