Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට_අලුත්_වැඩක් One & Only Cha...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට_අලුත්_වැඩක් One & Only Cha...

ඔන්න යලුවනේ කලෙකට පස්සෙ මම ත්රෙඩ් එකක් දාන්නෙ. එළ කිරියෙ ඉන්න ගොඩ දෙනෙක් මාව දන්නෙ නෑ. කොහොම වුනත් දෙතුන් දෙනෙක් දන්නව මම මොනවද කරන්නෙ කියල.

ඇත්තටම මට ඔයලට කියන්න අවශ්ය වුනේ. අපි ලංකාවට අලුත් වැඩක් කරා කියල කියන්න. මේක ලංකාවට අලුත් දෙයක් වුනාට ලෝකෙට අලුත් දෙයක් නෙවි කියලත් කියන්න ඕන. නමුත් දැනට ලෝකයේ ඩිවෙලොප්ඩ් කරපු මේවගෙ සිස්ටම් වලින් 80%ක් පමන ප්රමාණයක් නිර්මනය කරල තියෙන්නෙ ලංකාවෙන් බිහිවුන අපේ කොල්ලෙක්ගෙ මොළයෙන්.(අප්රසිද්දියට ඉත ප්රිය කරන මෙම පරිඝණක ඉංජිනේරුවා එළකිරියේ සාමාජිකයකු වීම, ඔබ සැමටද ආඩම්බර වියහැකි කරුනකි )

දැන් කියන්නම් මොකක්ද අපි කල වැඩේ කියල.

මෙන්න මෙකයි වැඩේ. "ලංකවෙ ප්රථම ප්රයිවෙට් චැට් ලයින්" (One & Only Private Chat Line in Sri Lanka) එක නිර්මාණය කිරීම.

මේක ලබන මාසෙ තමා ඕපන් කරන්න තියෙන්නෙ. නමුත් හැමදේම ප්රථමයෙන් අපේ එළ කිරියෙ යාලුවන්ට කියන නිසා. ඔයාලට බීටා ටෙස්ටින් එකට මෙතනින් දැන්ම ජොයින් වෙන්න පුලුවන්.

දැනට මෙම සේවාව සදහා නවීනතම Google Chrome (Windows, Linux, OSX & Android) වෙබ් බ්රවුසරය පමණක් භාවිතා කරන්න.(වර්ශන් 31 හෝ ඊට ඉහල )

භාවිතා කිරීම පිලිබද කෙටි විස්තරයක්

මේක ලංකාවෙ අයට හුගක් අලුත් අත්දැකීමක්. මම වොයිස් චැට් කරන විදිය ඔයාලට වෙනම ලිපියකින් කියල දෙන්නම්. නමුත් ඔයාලට වැඩේ වෙන විදිය ගැන පොඩි අදහසක් දෙන්නම්.

ප්රයිවට් වොයිස් චැට් වලදි වෙන්නෙ මේකයි. ඔයාල "චැට් රූම්" එකට ජොයින් වුනාම ඔයාලට පුලුවන් තමන් ගැන පොඩි හැදින්වීමක් රෙකෝඩ් කරන්න (ඔයාල කැමති මොනවගේ අය එක්ක කතාකරන්නද, මොනව ගැන කතාකරන්නද, මොනවටද කැමති කියල ). ඊට පස්සෙ ඔයලට පුලුවන් චැට් රූම් එකට ජොයින් වෙල ඉන්න අනිත් යූසර්ලගෙ (ෆ්රි යූසර්ස් ) හැදින්වීම්වලට සවන් දෙන්න. ඔයාල කැමති ග්රීටින් එකක්/හැදින්වීමක් ඇසුනු ගමන් ඔයාලට පුලුවන් ඒ යුසර් එක්ක ප්රයිවට් චැට් එකකට යන්න. මේ සදහා "KeyPad" එකේ අංක 2 හෝ "Talk" බටනය ක්ලික් කරන්න. ඔබ චැට් කර කර ඉන්න යුසර් හොද නැතිනම් "Kick" බටන් එක ක්ලික් කර ප්රයිවට් චැට් එකෙන් ඉවත් වන්න පුලුවන්. ඊට පසු ඔබට අනෙක් ෆ්රී යුසර්ලගෙ හැදින්වීම් වලට නැවතත් සවන්දෙන්න පුලුවන්.

1 වන පියවර.

මේ ලින්ක් (http://goo.gl/fjx6Ez) එක Google Chrome වලින් ඕපන් කරන්න.

2 වන පියවර.

"Sign In" බටන් එක ක්ලික් කරන්න.

ඔයාලට "Connected" කියල "Join Chat Rooms" බටන් එකට යටින් දැක ගන්න පුලුවන් නම් ඔයාල සිස්ටම් එකට "Signed" වෙලා ඉවරයි. දැන් 3 වන පියවරට යන්න.

3 වන පියවර.

"Join Chat Rooms" බටන් එක ක්ලික් කරන්න.

එතකොට ඔයලට මෙන්න මේ වගේ පොඩි ඇලට් එකක් බ්රවුසර් එකේ දකින්න පුලුවන්

ඒක "Allow" කරන්න. ඊට පස්සෙ "KeyPad" බටන් එක ක්ලික් කරන්න එතකොට ඔයලට කීපෑඩ් දැකගන්න පුලුවන්. ටික වේලාවක් ඉන්න කොට ඔයාලට උපඩෙස් මලාවක් English වලින් අහන්න ලැබේවි. ඊට පස්සෙ සිස්ටම් එක කියන විදියට ක්රියාකරන්න.

මේ සම්බන්ධව ඔයාලට ගැටලු තියෙනවනම් කරුණාකරල අහන්න.

ස්තුතියි!

සැ. යු. : ඔයාලට සිංහල භාශාව භාවිතා කිරීමට පුලුවන. සිංහල උපදෙස් මාලාවක් නුදුරු දිනකදී ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.

[QUOTE="_nimal, post: 16173545, member: 347986"] [b]ලංකාවට_අලුත්_වැඩක් One & Only Cha...[/b] [SIZE=5]ඔන්න යලුවනේ කලෙකට පස්සෙ මම ත්රෙඩ් එකක් දාන්නෙ. එළ කිරියෙ ඉන්න ගොඩ දෙනෙක් මාව දන්නෙ නෑ. කොහොම වුනත් දෙතුන් දෙනෙක් දන්නව මම මොනවද කරන්නෙ කියල. ඇත්තටම මට ඔයලට කියන්න අවශ්ය වුනේ. අපි ලංකාවට අලුත් වැඩක් කරා කියල කියන්න. මේක ලංකාවට අලුත් දෙයක් වුනාට ලෝකෙට අලුත් දෙයක් නෙවි කියලත් කියන්න ඕන. නමුත් දැනට ලෝකයේ ඩිවෙලොප්ඩ් කරපු මේවගෙ සිස්ටම් වලින් 80%ක් පමන ප්රමාණයක් නිර්මනය කරල තියෙන්නෙ ලංකාවෙන් බිහිවුන අපේ කොල්ලෙක්ගෙ මොළයෙන්.(අප්රසිද්දියට ඉත ප්රිය කරන මෙම පරිඝණක ඉංජිනේරුවා එළකිරියේ සාමාජිකයකු වීම, ඔබ සැමටද ආඩම්බර වියහැකි කරුනකි ) දැන් කියන්නම් මොකක්ද අපි කල වැඩේ කියල. මෙන්න මෙකයි වැඩේ. "ලංකවෙ ප්රථම ප්රයිවෙට් චැට් ලයින්" (One & Only Private Chat Line in Sri Lanka) එක නිර්මාණය කිරීම. මේක ලබන මාසෙ තමා ඕපන් කරන්න තියෙන්නෙ. නමුත් හැමදේම ප්රථමයෙන් අපේ එළ කිරියෙ යාලුවන්ට කියන නිසා. ඔයාලට බීටා ටෙස්ටින් එකට [COLOR=Red][B][URL="http://goo.gl/fjx6Ez"]මෙතනින්[/URL][/B][/COLOR] දැන්ම ජොයින් වෙන්න පුලුවන්. දැනට මෙම සේවාව සදහා නවීනතම Google Chrome (Windows, Linux, OSX & Android) වෙබ් බ්රවුසරය පමණක් භාවිතා කරන්න.(වර්ශන් 31 හෝ ඊට ඉහල ) [U]භාවිතා කිරීම පිලිබද කෙටි විස්තරයක්[/U] [/SIZE][SIZE=5]මේක ලංකාවෙ අයට හුගක් අලුත් අත්දැකීමක්. මම වොයිස් චැට් කරන විදිය ඔයාලට වෙනම ලිපියකින් කියල දෙන්නම්. නමුත් ඔයාලට වැඩේ වෙන විදිය ගැන පොඩි අදහසක් දෙන්නම්. ප්රයිවට් වොයිස් චැට් වලදි වෙන්නෙ මේකයි. ඔයාල "චැට් රූම්" එකට ජොයින් වුනාම ඔයාලට පුලුවන් තමන් ගැන පොඩි හැදින්වීමක් රෙකෝඩ් කරන්න (ඔයාල කැමති මොනවගේ අය එක්ක කතාකරන්නද, මොනව ගැන කතාකරන්නද, මොනවටද කැමති කියල ). ඊට පස්සෙ ඔයලට පුලුවන් චැට් රූම් එකට ජොයින් වෙල ඉන්න අනිත් යූසර්ලගෙ (ෆ්රි යූසර්ස් ) හැදින්වීම්වලට සවන් දෙන්න. ඔයාල කැමති ග්රීටින් එකක්/හැදින්වීමක් ඇසුනු ගමන් ඔයාලට පුලුවන් ඒ යුසර් එක්ක ප්රයිවට් චැට් එකකට යන්න. මේ සදහා "KeyPad" එකේ අංක 2 හෝ "Talk" බටනය ක්ලික් කරන්න. ඔබ චැට් කර කර ඉන්න යුසර් හොද නැතිනම් "Kick" බටන් එක ක්ලික් කර ප්රයිවට් චැට් එකෙන් ඉවත් වන්න පුලුවන්. ඊට පසු ඔබට අනෙක් ෆ්රී යුසර්ලගෙ හැදින්වීම් වලට නැවතත් සවන්දෙන්න පුලුවන්. 1 වන පියවර. මේ ලින්ක් ([URL]http://goo.gl/fjx6Ez[/URL]) එක Google Chrome වලින් ඕපන් කරන්න. 2 වන පියවර. "Sign In" බටන් එක ක්ලික් කරන්න. ඔයාලට "Connected" කියල "Join Chat Rooms" බටන් එකට යටින් දැක ගන්න පුලුවන් නම් ඔයාල සිස්ටම් එකට "Signed" වෙලා ඉවරයි. දැන් 3 වන පියවරට යන්න. 3 වන පියවර. "Join Chat Rooms" බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයලට මෙන්න මේ වගේ පොඩි ඇලට් එකක් බ්රවුසර් එකේ දකින්න පුලුවන් [IMG]http://i.imgur.com/WbyCgra.png[/IMG] ඒක "Allow" කරන්න. ඊට පස්සෙ "KeyPad" බටන් එක ක්ලික් කරන්න එතකොට ඔයලට කීපෑඩ් දැකගන්න පුලුවන්. ටික වේලාවක් ඉන්න කොට ඔයාලට උපඩෙස් මලාවක් English වලින් අහන්න ලැබේවි. ඊට පස්සෙ සිස්ටම් එක කියන විදියට ක්රියාකරන්න. මේ සම්බන්ධව ඔයාලට ගැටලු තියෙනවනම් කරුණාකරල අහන්න. ස්තුතියි! සැ. යු. : [B]ඔයාලට සිංහල භාශාව භාවිතා කිරීමට පුලුවන[/B]. සිංහල උපදෙස් මාලාවක් නුදුරු දිනකදී ඇතුලත් කිරීමට කටයුතු කර ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom