ලංකාවට_ඉහල_අහසේ
ශ්‍රී ලංකාවට ඉහල අහසේ ගමන් කරමින් තිබූ ජාත්‍යන්තර අභාවකාශ මද්‍යස්ථානය අලුත් වැඩියා කටයුත්තක් අතරතුරදී පොලවේ ගුරුත්වාකර්ශන බලයේ ඇති වූ යම් වෙනස් වීමකින් අනතුරකට පත්වේ. මෙහි සේවය කරමින් සිටි අභ්‍යාවකාශ ගාමීන් නිම් තෙරක් නොමැති අභ්‍යාවකාශයේ අතරමන් වී ඇත.

Film එක තමයි Gravity
IMDb http://www.imdb.com/title/tt1454468/
Release වෙන්නෙ ඔක්තොම්බර් 04
DVD එක එන්නෙ නම් 2014 පෙබරවාරි
Trailers ටික බලපල්ලකො.