mita wada wenas wenna one
Hadapan ikman wage ekak..habai simple ekak..features wadi wenna arunta wada..
mita wada wenas wenna one
බණ්ඩාර නිළමෙ;20984384 said:මේක ඊයෙ පෙරේදා මට ඇත්තටම ඕන වුන දෙයක්. පුලුවන් නම් හදපං පට්ටෙට ට්‍රැෆික් එකක් ගන්න පුලුවන් වෙයි.
ලංකාව ඇතුලත උබට මොනවහරි තැනක් හොයාගන්න පුලුවන් විදිහට සයිට් එකක්. උදාහරණයකට ඩ්‍රොප් ඩවුන් එකක් තියෙන්වා, ඒකෙ උඹට නගරය සිලෙක්ට් කරන්න පුලුවන්. ඊලග ඩ්‍රොප් ඩවුන් එකේ තියෙනව උඹට ඕන ස'විස් එක ( ඉන්ෂුරන්ස්, බැන්ක්, ATM, සර්විස් ස්ටේශන්, සුපර් මාර්කට්, කමියුනිකේශන්, බුක්ශොප්, ඩිස්පෙන්සරි, මෙඩිකල් සෙන්ටර්, හොස්පිටල්, ශෙඩ්, හොටෙල්, ෆන් ගන්න තැන්, එකී මෙකී නොකී හැම මගුලම ). උඹ ඕකේ කලහම උබ සිලෙක්ට් කරපු නගරෙ තියෙන, උබ සිලෙක්ට් කරපු කැටගරියෙ ඔක්කොම තැන් ටික මැප් එකේ පෙන්නන්න ඕනෙ. ( මේක ටිකක් විතර tripadvisor එක වගේ. ඒත් මල්ටි ප'පස් ). අනික සාමාන්‍ය මිනිස්සුන්ට ලොගින් එකක් හදාගෙන ඒකෙ උන්ගෙ පැත්තෙ තියෙන තැන් අප්ඩේට් කරන්න, රිවීව් ( ස්ටාර් රේටින්ග් + කමෙන්ට් ) කරන්න පුලුවන් වෙන්න ඕනෙ. ඩිවලප්මන්ට් එක පැත්තෙන්නම් ඕක එච්චර දෙයක් නෙවේ. හැබැයි උඹ රිච් ඩේටා බේස් එකක් ( ඕන පොඩි නගරයක්, ඕන ස'විස් එකක් ) තියාගන්න තරමට තමයි වැඩේ සාර්ථක වෙන්නෙ. දැන් මට හදල පෙන්නපන්කො.

මේ වැඩේ සෙට් එකක් සෙට් වෙලා කරමුකෝ..මමත් අනිවා හෙල්ප් කරනවා සෙට් උනොත්
අනිවා..කැමති උන් ඉන්නවා නම් දැනුවත් කරපල්ලා..
මේ වැඩේ සෙට් එකක් සෙට් වෙලා කරමුකෝ..මමත් අනිවා හෙල්ප් කරනවා සෙට් උනොත්
බණ්ඩාර නිළමෙ;20985367 said:I'm in. Ideas nam ideas
අනිවා..මේකට කැමති සෙට් එකක් හොයලා කතාකරගෙන වැඩේට අත ගහමු
ඔව් බන් සුපිරි වැල සයිට් එකක් කරමු
යකෝ ඕවට රගපාන උන් ජාත්‍යන්තරෙන් ගේන්න වෙන්නේ
aniwaලංකාවට ඕන දේශීය වැල ටියුබ් සයිට් එකක් දේශීය ඒවා හරිම අඩුයි එකම ටිකක් තියෙනවා, ඕපන් එකේ අප්ලෝඩ් කරන්න පුළුවන් විදිහට හැදුවා නම් හරි
aniwa