මේක අලුත් නැහැ දැන් අවුරුදු දෙක තුනකට කලින් කොරියන් වගේ මතක ඩොලර් බිලියන ගානක ක්රිප්ටෝ ගේමක් AI පිටින් දාල company එක බේරුනා
data මකන්න ඕන නැහැ , මැකුන කියන්න පුළුවන් වැරැද්ද AI එකේ කියනවා .
කෝපරේට් & ගවර්මන්ට් සෙක්ටර් එකේ ලොකුම වාසියක් AI automation වලින් තියෙන වගකීම් වලින් ලිස්සල යන්න , වැරැද්ද AI පිට දාල බේරෙන්න ,
බදු වලින් බේරෙන්න , data මකන්න , හංගන්න , වෙනස් කරන්න , හොරකන් කරන්න AI automation වටිනවා උන්ට