ලංකාවෙත් දානවා නම් AI software සේරම වැරැද්ද AI වලට දාල බේරෙන්න පුළුවන්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මේක අලුත් නැහැ දැන් අවුරුදු දෙක තුනකට කලින් කොරියන් වගේ මතක ඩොලර් බිලියන ගානක ක්‍රිප්ටෝ ගේමක් AI පිටින් දාල company එක බේරුනා

    data මකන්න ඕන නැහැ , මැකුන කියන්න පුළුවන් වැරැද්ද AI එකේ කියනවා .


    කෝපරේට් & ගවර්මන්ට් සෙක්ටර් එකේ ලොකුම වාසියක් AI automation වලින් තියෙන වගකීම් වලින් ලිස්සල යන්න , වැරැද්ද AI පිට දාල බේරෙන්න ,
    බදු වලින් බේරෙන්න , data මකන්න , හංගන්න , වෙනස් කරන්න , හොරකන් කරන්න AI automation වටිනවා උන්ට