ලංකාවෙන් ගිනස් වාර්තාවක්........

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,141
    13,835
    113
    35
    Spain
    එම බැලුවම හිටපු උන් වැඩක් කරලත් නෑනේ . ඔක්කම ජෙප්පො තමා , ජෙප්පන්ට ජන්දේ දුන්නෙත් ටොයි බයි බලකාය.
    වැඩක් කරේ නැත්නම් ඔය ලාල්කාන්තලා විජිත හේරත්ල එහෙම මිලියනපතියෝ වුනේ කොහොමද බන්? නිදහසෙන් පස්සේ ලංකාව යුද්ධ 3ක් කරලා තියෙනවා. ඒ තුනෙන් රටේ දේපල ඩොලර් බිලියන 200කට වැඩිය විනාශ වුනා. එහෙම තියෙද්දිත් රට මේ තරමින් හරි තියෙන්නේ උන් වැඩ්ඩො නෙවෙයිද? වේස ලප කොටාට ඔය මොකුත් ප්‍රශ්න නැතිවට ඌම ප්‍රශ්න හදාගෙන මඩකරියා වගේ හාගෙන මඩ කාගෙන ඉන්නේ උන්ගේ හැකියාව නිසා නොවෙයිද බන්?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,757
    113
    සේදවත්ත
    වැඩක් කරේ නැත්නම් ඔය ලාල්කාන්තලා විජිත හේරත්ල එහෙම මිලියනපතියෝ වුනේ කොහොමද බන්? නිදහසෙන් පස්සේ ලංකාව යුද්ධ 3ක් කරලා තියෙනවා. ඒ තුනෙන් රටේ දේපල ඩොලර් බිලියන 200කට වැඩිය විනාශ වුනා. එහෙම තියෙද්දිත් රට මේ තරමින් හරි තියෙන්නේ උන් වැඩ්ඩො නෙවෙයිද? වේස ලප කොටාට ඔය මොකුත් ප්‍රශ්න නැතිවට ඌම ප්‍රශ්න හදාගෙන මඩකරියා වගේ හාගෙන මඩ කාගෙන ඉන්නේ උන්ගේ හැකියාව නිසා නොවෙයිද බන්?
    jvp එකට හොදට සල්ලි තියනවා , උන්ගේ ඉස්සර ඉදන් පක්ශෙට සල්ලි දෙනවා අදත් දෙනවා . ඕකේ මහ උන් ඒවා අරන් ගේමක් ගහන්නත් ඇති . හොද කැපිටල් එකක් එනකොට ඒක අරන් ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කරලා හොයන්න ඇති, අනික ඕකුන්ට හොදට ආධාර දෙනවා කාඩර් එකෙන් කොටින්ම පිනට ජීවත් වෙන්නේ , සියවස් ගනනන් උන් දුටු සිහිනය කෝම හරි ඉටුකරපු නිසා දැන් ඊට වඩා ලැබෙනව ඇති. අනික ඕකුන් පාරම්පරික ඉඩම් සල්ලි තිබ්බ උන් වෙන්නත් ඇති. ලෝකේ 98% පොලිටික්ස් කරන උන්ට සල්ලි තියනවා කෝහොන් හරි එක සාමාන්‍ය දෙයක් . අපි සල්ලි හොයනවා උන් ගාවට හොයාගෙන එනවා එකයි බලයේ වැදගත්කම .
    අන්තිම එක කප්පම් ගන්න ඒවා පෞද්ගලික අංශයෙන් වෘත්තීය සමිති හරහා එක ජෙප්පන්ගේ ඉහලම නිල නොලත් ආධායම් ක්‍රමයක් . ලංකාවේ ලිබරල් වයාපාරිකයෝ ජෙප්පන්ට කප්පං දෙනවා ස්මුත් ඔපරේශන් එකක් තතියාගන්න