ලංකාවෙන් නව ඉන්ධනයක් සොයා ගනී!
ඞීසල් සහ ජලය මිශ්‍ර කර කෘතීමව නිෂ්පාදනය කරන පරිසර හිතකාමී නව ඉන්ධනයක් සොයාගැනීමට ශී‍්‍ර ලාංකික සමාගමක් වන මිරකල් පවර් පුද්ගලික සමාගම සමත් වී තිබෙනවා. මෙම ඉන්ධනය නම් කොට ඇත්තේ මිරකල් ලෙසයි.
ඞීසල් භාවිත කෙරෙන ඕනෑම වාහනයක් සඳහා මෙම ඉන්ධනය භාවිත කළ හැකි අතර ඞීසල්වලට වඩා අඩු මුදලකට වෙළෙඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වනවා.එහෙත් එම ඉන්ධනය මෙරට වෙළෙඳ පොලට නිකුත් කිරීමට අදාළ ආයතනවලින් මෙතෙක් අනුමැතිය ලැබී නොමති ඇති අතර අනුමතිය ලද පසු මෙරට වෙලදපොලට නිකුත් කරන බව එම සමාගම පවසනවා.
ඉන්ධනය නිපදවීම හා අපනයනය කිරීමට ප්‍රමාණවත් නිෂ්පාදන ධාරිතාවක් සහිත කර්මාන්ත ශාලාවක් දැනටමත් ඉදිකර ඇති අතර ඉන්දියාව, මාලදිවයින, කාම්බෝජියාව සහ වියට්නාමය යන රටවලට පළමුවෙන් එය අපනයනය කෙරෙනවා. මෙම ඉන්ධනය සදහා යුරෝපීය රටවල් වලින්ද ඇනවුම් ලැබී ඇති බවත් එමගින් වැදි විදේශ විනිමයක් ඉපයිය හැකි බවත් එම සමාගම පෙන්වා දෙනවා.
(නෙත් එෆ් එම් පුවතක් ඇසුරිනි)
පෙට්‍රල් වලට සමාන ඉන්ධනයක් රු. 28 කට
පෙට්ට්‍රල් වාහන කිසිදු වෙනස් කිරීමකට ලක් නොකර ඒවායේ ඉන්ධන ටැංකියට සෘජුව යෙදිය හැකි බැක්ටීරියා මගින් පිදුරු ප්රතික්රීයකරණයකට ලක්කර ගුණාත්මක බවින් පෙට්ට්‍රල් හා සමාන ඉන්ධනයක් වන බියුටෆෝල් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා අංශයේ ආචාර්යවරු පිරිසක් සමත්ව සිටිති.පිදුරු කිලෝ ග්‍රෑම් දෙකකින් බියුටෆෝල් ලීටර් එකක් නිපදවිය හැකි අතර ඒ සඳහා වැයවන මුදල රුපියල් 28.00 කි
සෑම වී කිලෝවක් නිෂ්පාදනය කිරීමේදීම පිදුරු කිලෝවක් ඉතිරිවන බවත් මෙරට වාර්ෂිකව පිදුරු මෙට්‍රික් ටොන් පහක් එකතු වන බවත් පැවසූ පි‍්‍රයන්ත විජේවර්ධන මහතා මේ පසුබිම තුළ බියුටෆෝල් නිෂ්පාදනය කිරීම සඳහා රට තුළින් අමුද්‍රව්‍ය සොයා ගැනීම අසීරු නොවන බවද ප්‍රකාශ කළේය.
බියුටෆෝල් ලීටරටයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 28 ක මුදලක් වැය වෙන්නේ පිදුරු කිලෝවක් මිලදී ගැනීමට ගොවි මහතෙකුට රුපියල් 10 ක මුදලක් ලබාදීමට ඇස්තමේන්තු කැර බවත් හෙතෙම කීය.
කෘෂි ජීව විද්‍යා අංශයේ මහාචාර්ය සරත් බණ්ඩාර, ආචාර්ය සාලිය සිල්වා, පර්යේෂණ විද්‍යාඥ පි‍්‍රයන්ත විජේවර්ධන යන මහත්වරු විසින් අදාළ පරීක්ෂණය සිදුකරනු ලැබ ඇත.