ලංකාවෙන් 60ක් ඔලිම්පික් වලට ටෝකියෝ යනවා මෙඩල් කීයක් ගෙනෙයිද? 😀😀😀

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    අනේ මන්දා ඉතින්. සුසන්තිකාගේ චූ කුප්පිය අරගෙන රටවල් කීයකට නම් ගියාද ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරී සෙට් එක.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113

    ක්‍රිකට් වගෙම තමා .
    ඕකත් ඉතිං ජාතික ධනයෙන් ට්‍රිප් යෑමක් තමා .

    2 / 58 = 29 :lol: :lol:
    ආයෙ ඉතින් අරුන් දෙන්නට කිසි මහන්සියක් වෙන්න දෙන එකක් නෑ ඔක්කොම කරල දෙනව ඇති. උන්ට තියෙන්නෙ තරග කරන්න විතරයි. #ක සෝදන්නත් එවුන් දාල ඇති. 🤣🤣🤣🤣😀
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ සමාගමක් සහ ජපන් සමාගමක් අතර සුහදත්වය පවත්වාගෙන යෑම සඳහා වාර්ශිකව බෝට්ටු ( Rowing ) තරගාවලියක් පැවැත්වීමට තීරනය කල අතර, එක් බෝට්ටුවක සමාජිකයන් අට දෙනෙකු බැගින් විය ...

    කන්ඩායම් දෙකම දීර්ඝ පුහුණුවකින් පසු තරඟය පවත්වන දින වන විට පූර්ණ සූදානමකින් පසු විය..

    එහෙත් ජපන් කන්ඩායම කීලෝමීටරක දුරක් ඉදිරියෙන් සිටිමින් තරඟය පහසුවෙන් ජයගත්තේය..
    පරාජය හමුවේ ලංකාවෙ කන්ඩායම දැඩි මානසික පසුබෑමකින් පසු විය..
    ලබන වසරේ කෙසේ හෝ ජයග්‍රහණය කරන්නට සිතා ගත් සමාගමේ පරිපාලනය , කන්ඩායමේ අඩු පාඩු සොයා බැලීමට නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කෙරින..

    දීර්ඝ කරුනු සලකාබැලීමකින් පසු ඔවුන් නිරීක්ෂණය කලේ ජපන් බෝට්ටුවේ එක් අනදෙන්නෙකු සහ හබල් ගසන්නන් සත් දෙනෙකු සිටින අතර ලංකා කන්ඩායමේ එක් හබල් ගසන්නෙකු සහ අන දෙන්නන් සත් දෙනෙකු සිටින බවය ..

    මෙම ප්‍රශ්නය තවදුරටත් නිරාකරනය කරගෙන පිලියම් සොයා ගැනීම සඳහා උපදෙස් ( consultant ) ආයතනයකට බාර කෙරිණි ..
    මාස,කිහිපයක දීර්ඝ නිරීක්ෂණයෙන් පසු ඔවුන්ගේ වාර්තාවේ අවසාන නිගමනය වුයේ ලංකා කන්ඩායමේ හබල් ගසන්නන්ගේ ප්‍රමානය අඩු බවත් , අන දෙන්නන්ගේ ප්‍රමානය වැඩි බවත්ය ..

    මෙම වාර්තාව පදනම් කර ගනිමින් කන්ඩායමේ ක්ෂණික වෙනස් කම් ඇති කිරීමට සමාගම තීරණය කලේය..
    අලුත් කන්ඩායම අන දෙන්නන්ගේ ප්‍රමානය අඩු කිරීමට තීරණය කරමින් , අන දෙන්නන් සතර දෙනෙකුත්, අනදෙන්නන් සුපවයිසර් කිරීමට දෙදෙනෙකුත් , සුපවයිසර් නීරීක්ෂනයට එක් කෙනෙකුත් හබල් ගැසීමට එක් කෙනෙකුත් ලෙස සංශෝධනය කෙරින.. හබල් ගසන්නාගේ ආත්ම ශක්තිය වර්ධනය සදහා ප්‍රවීන පොරුශ වර්ධනය උපදේශකයකු සහය ලබා ගැනින..

    අවුරුද්දකට පසු පැවැත්වූ තරඟයෙන් ජපානය කිලෝමීටර් දෙකක් ඉදිරියෙන් සිටිමින් තරඟය ජය ගැනිනි..
    කිපුනු පාලන අධිකාරිය විසින් වහාම බලපැවැත්වෙන පරිදි දුර්වල ප්‍රතිපල මත හබල් ගසන්නා සේවයෙන් පහ කෙරිණි ..

    කෙසේ වෙතත් ඔවුන් දැක්වූ කැපවීම වෙනුවෙන් සමාගම අනෙක් සත් දෙනාට බෝනස් මුදලක් ලබා දිනි..
    නැවතත් උපදේශන ආයතනය විසින් පරාජයට හේතුව අධ්‍යනය කරමින් කියා සිටියේ තරඟයේ පාවිච්චි කරන ලද උපක්‍රම හොඳ බවත් , කැපවීමත් තීබු බවත් , නමුත් බොට්ටුව සැදීමේදි යොදාගත් අමු ද්‍රව්‍ය මීට වඩා දියුනු කල යුතු බවත්ය ...

    ලංකා සමාගම මේ වන විට යුහුසුළුව කැපවීමකින් අලුත් බොට්ටුවක් නිර්මාණය කරමින් සිටී...!!!!!!

    :lol: :lol: :lol:
     
    😂😂😂😂
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365

    මේ ලෝකේ තියෙන දූෂිතම රට.
     
    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899

    TYPICAL SRI LANKA .... :D:D