ලංකාවේ කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 2 සිමාව පනී

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    ඒ අද (05) දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමගය.

    ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 202,357 දක්වා ඉහළ ගොස් තිබේනවා.

    Screenshot_2021-06-06-05-29-39_copy_1080x1315_copy_540x658.png
     
    • Sad
    Reactions: NRTG