ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඉහළට
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jan 6, 2023 #1 Reactions: BadBlueGenius, sumane20, kasunkaru and 1 other person
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Jan 6, 2023 #2 රට රස්සා කරන එවුන්ට පිං සිද්ධ වෙන්න Reactions: Enthiran, Any.key and dodangodarohan
topkollek Well-known member May 22, 2014 43,986 1 58,308 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 6, 2023 #3 ඩොලර් එක අඩු කරලා ඩොලර් එවන එවුන්ට අරින්න පුළුවන් දැන් Reactions: dodangodarohan
dxx Well-known member Dec 26, 2011 18,498 22,162 113 Jan 6, 2023 #4 Reactions: Any.key, maxtalker, SDCR and 8 others
shenat Well-known member May 13, 2007 58,653 87,024 113 ආශ්චර්යමත් රටක Jan 6, 2023 #5 අපරාදෙ ඉස්සර ඉඳන්ම ගත්තු ණය නොගෙව හිටියනං ඔයිට වඩා තියෙයි. බයියො නලුවෙක් නොව මොළයක් ගෙනාවෙ ඒකටනෙ. Reactions: Enthiran, Any.key, SDCR and 3 others
sahansira Well-known member Mar 19, 2013 1,059 1,187 113 අපේ ගෙදර ! Jan 6, 2023 #7 ගෙනාපු අපිට මොනවද හම්බවෙන්නෙ? Reactions: Solo Rider
vj3660 Well-known member Sep 17, 2007 2,054 2,305 113 Jan 6, 2023 #8 ණය ගෙවන්නේ නැතිව පම්කක් කතා කරනවා.
2osama Well-known member Oct 25, 2010 81,606 72,809 113 මාලඹේ Jan 6, 2023 #9 ඕක 3b උනොත් අපිට රුපියල් දීලා චිනෙන් බඩු ගෙන්න පුළුවන්
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jan 6, 2023 #10 කොහොමද රනිල්ගෙ වැඩ. රට හදන්න එකසත් ජාතික පක්ශයට ඔබේ වටිනා චන්දය දෙන්න. 77 වසරක සාපය අවසන් කරමු. sahansira said: ගෙනාපු අපිට මොනවද හම්බවෙන්නෙ? Click to expand... Pakak ------ Post added on Jan 6, 2023 at 11:06 AM Reactions: Any.key, NRTG, SDCR and 1 other person
කොහොමද රනිල්ගෙ වැඩ. රට හදන්න එකසත් ජාතික පක්ශයට ඔබේ වටිනා චන්දය දෙන්න. 77 වසරක සාපය අවසන් කරමු. sahansira said: ගෙනාපු අපිට මොනවද හම්බවෙන්නෙ? Click to expand... Pakak ------ Post added on Jan 6, 2023 at 11:06 AM
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,203 113 Jan 6, 2023 #11 Reactions: Any.key, Zeuz and Kevin_Fdo
erozan Well-known member Mar 18, 2011 75,077 18,284 113 Malabe Jan 6, 2023 #12 චීනයේ ස්වෑප් ඩොලර් බිලියන 1.5 එක්ක කියපන් එතකොට එනව ඇත්ත ගාන , ඩොලර් බ්ලියන 0.4 කුත් නැ..
shenat Well-known member May 13, 2007 58,653 87,024 113 ආශ්චර්යමත් රටක Jan 6, 2023 #13 erozan said: චීනයේ ස්වෑප් ඩොලර් බිලියන 1.5 එක්ක කියපන් එතකොට එනව ඇත්ත ගාන , ඩොලර් බ්ලියන 0.4 කුත් නැ.. Click to expand... වේස රාජපක්කු රට බංකොළොත් කරපු හැටියි, ඊට පස්සෙ ගෙනාපු එකා කොරපු හැටියි ගණන් මිනුම් එක්කම කියනව නේද. ඇත්තටම තොපිට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද වේසිගෙ පුතේ? චුට්ටම චුට්ටක්වත්?
erozan said: චීනයේ ස්වෑප් ඩොලර් බිලියන 1.5 එක්ක කියපන් එතකොට එනව ඇත්ත ගාන , ඩොලර් බ්ලියන 0.4 කුත් නැ.. Click to expand... වේස රාජපක්කු රට බංකොළොත් කරපු හැටියි, ඊට පස්සෙ ගෙනාපු එකා කොරපු හැටියි ගණන් මිනුම් එක්කම කියනව නේද. ඇත්තටම තොපිට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද වේසිගෙ පුතේ? චුට්ටම චුට්ටක්වත්?
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,291 113 Jan 6, 2023 #14 දේශපාලන පක්ශ වලින් brain wash කරපු මෝඩ කුහකයො මෙ Elakiri එකෙත් කොච්චර ඉන්නවද කියනවනන් මේ වගේ හොද news එකටත් බනින අමනයො තමයි ඉන්නෙ. Reactions: elajani
දේශපාලන පක්ශ වලින් brain wash කරපු මෝඩ කුහකයො මෙ Elakiri එකෙත් කොච්චර ඉන්නවද කියනවනන් මේ වගේ හොද news එකටත් බනින අමනයො තමයි ඉන්නෙ.
SDCR Well-known member Dec 24, 2020 7,622 7,691 113 Jan 6, 2023 #15 ඔව් ඉතින් ණය නොගෙව හිටියම එහෙම වෙනව තමා මේ ගොන්නුටික රනිල්ට චන්දටික දෙයිද දන්නෑ ඕව දැකල
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Jan 6, 2023 #16 dxx said: Click to expand... සෝලෝ රයිඩර් නේත මේ @Solo Rider Reactions: Any.key and Solo Rider