ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    qFAxMGO.png
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    ණය ගෙවන්නේ නැතිව පම්කක් කතා කරනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඕක 3b උනොත් අපිට රුපියල් දීලා චිනෙන් බඩු ගෙන්න පුළුවන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කොහොමද රනිල්ගෙ වැඩ.

    රට හදන්න එකසත් ජාතික පක්ශයට ඔබේ වටිනා චන්දය දෙන්න.

    77 වසරක සාපය අවසන් කරමු.

    ගෙනාපු අපිට මොනවද හම්බවෙන්නෙ?
    Pakak
    ------ Post added on Jan 6, 2023 at 11:06 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චීනයේ ස්වෑප් ඩොලර් බිලියන 1.5 එක්ක කියපන් එතකොට එනව ඇත්ත ගාන , ඩොලර් බ්ලියන 0.4 කුත් නැ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    චීනයේ ස්වෑප් ඩොලර් බිලියන 1.5 එක්ක කියපන් එතකොට එනව ඇත්ත ගාන , ඩොලර් බ්ලියන 0.4 කුත් නැ..

    වේස රාජපක්කු රට බංකොළොත් කරපු හැටියි, ඊට පස්සෙ ගෙනාපු එකා කොරපු හැටියි ගණන් මිනුම් එක්කම කියනව නේද. ඇත්තටම තොපිට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද වේසිගෙ පුතේ? චුට්ටම චුට්ටක්වත්?
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    දේශපාලන පක්ශ වලින් brain wash කරපු මෝඩ කුහකයො මෙ Elakiri එකෙත් කොච්චර ඉන්නවද කියනවනන් මේ වගේ හොද news එකටත් බනින අමනයො තමයි ඉන්නෙ.
     
    • Haha
    Reactions: elajani

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    ඔව් ඉතින් ණය නොගෙව හිටියම එහෙම වෙනව තමා මේ ගොන්නුටික රනිල්ට චන්දටික දෙයිද දන්නෑ ඕව දැකල
     

    Similar threads