ලංකාවෙි EDM Music වල කාලේ හොද වෙිගෙනද එන්නේ ?
හුග කාලෙකට පස්සේ එලකිරිය පැත්තේ ආවෙි. බුකියේ සැරිසරන විට ඇඩි එකක් දැක්කා. සිංදුවක. පණදාගෙන EDM ඇහුවට ලංකාවෙි එකෙක් කරනවා කිවිවම ඉතින් දන්නවනේ තත්වෙි. කෝකටත් කියලා ගිහිල්ලා බැලුවා. යකෝ මෙි ආර්ටිස්ටි මොකා උනත් දීලා තියෙනවා රිදෙන්න.
ලංකාවෙි EDM වලට ජයවෙිවා.