ලංකාවෙි Mentorship SCAM!

Alexnova

Member
Sep 27, 2025
4
7
3
ලංකාවෙ මේ දවස් වල තියෙන Mentorship Scam ගැන කතා කරමුද? Etsy Pamoda Lavanga / 1M $ TARO / Next Elon Musk "Mr Thilina Guruge" / Soori " තව මොනද තියෙනනෙ. මේ ගැන කතා කරන්නම ඕන.

ව්ස්තර දන්න අය කියන් යමු 😃
 

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    //Mr Thilina Guruge//

    මොකක්ද පොරගෙ සීන් එක?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    කෝස් කරන එක තමයි ඇත්තටම ආදායම් මාර්ගය

    බංකොළොත් කරපු ලංකාවෙ පීඩිත පන්තියට බොරුව පෙන්නලා අන්දන එක කරන්නෙ
     
    • Like
    Reactions: Sahan27