ලංකාවෙ අගමැති කවුද කියල ඇහුවම

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93

    මේව ස්ක්රිප්ට් නෙවෙයි ඇත්තටම මෙහෙම උන් ඉන්නව
    අර ටික්ටොක් එකේ බ්ලැක්බියුටි කියල දේවාලයක් දාගෙන ඉන්න 40ටකිට්ටු බඩුව අනාවැකියක් කියනව කියල කීව ජනාධිපතිවරනෙට කලින්
    "අනුර වැඩි ඡන්ද අරන් ජනාධිපතිවෙනව, දෙවනියට වැඩි චන්ද ගන්නෙ සජිත් හින්ද සජිත් අගමැති වෙනව කියල.
    මොලේ ඔලුවෙ තියා පුකේවත් නැති මෝඩයො බහුතරයක් ලංකාවෙ ඉන්නෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    ithin oka dana gatta kiyala mokadda wenne? me mic allan dagalana youtube higanno nam sapayak.

    ps. dan inne information age eke. ithin limited memory ekak thiyena human brain eke one nathi dewal store karaganna eka aparade. ekata hariyanna athe smart phone ekak thiyenawa. lankawe digama gagai usama kandai wage basic dewal mathaka thiyan inna dagalanna one na. thamange subject ekata adala use wena deyak mathaka thiyan inna eka ita wada watinawa
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    මේව ස්ක්රිප්ට් නෙවෙයි ඇත්තටම මෙහෙම උන් ඉන්නව
    අර ටික්ටොක් එකේ බ්ලැක්බියුටි කියල දේවාලයක් දාගෙන ඉන්න 40ටකිට්ටු බඩුව අනාවැකියක් කියනව කියල කීව ජනාධිපතිවරනෙට කලින්
    "අනුර වැඩි ඡන්ද අරන් ජනාධිපතිවෙනව, දෙවනියට වැඩි චන්ද ගන්නෙ සජිත් හින්ද සජිත් අගමැති වෙනව කියල.
    මොලේ ඔලුවෙ තියා පුකේවත් නැති මෝඩයො බහුතරයක් ලංකාවෙ ඉන්නෙ

    Oka mokadda, Anura kiyapu boru aththa kiyala kee denek piligaththada.
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ithin oka dana gatta kiyala mokadda wenne? me mic allan dagalana youtube higanno nam sapayak.

    ps. dan inne information age eke. ithin limited memory ekak thiyena human brain eke one nathi dewal store karaganna eka aparade. ekata hariyanna athe smart phone ekak thiyenawa. lankawe digama gagai usama kandai wage basic dewal mathaka thiyan inna dagalanna one na. thamange subject ekata adala use wena deyak mathaka thiyan inna eka ita wada watinawa
    ලංකාවෙ පලවෙනි අගමැති කවුද කියල ඇහුවනම් ඔහොම කීවට කමක් නෑ.
    චන්ද අයිතිය තියෙන වයසෙ එකෙක් රටේ වර්තමාන අගමැති දන්නෙ නෑ කියන්නෙ ඌ පොන්නයෙක්, මී හරකෙක්
     
    • Like
    Reactions: vali aththa

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,062
    113
    parana un nan kamak na amathaka unata.dan inna ekiwa danneth nane uttige kollo
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මූ 2000න් පස්සේ ඉපදුණ නිසා ඒ කාලේ ඒවා දන්නේ නෑ කියමු..දැන් ඉන්න පිස්සු මළ හෝන්තුව මතක තියාගන්න මොනවද කරල තියෙන්නේ..මේක විතරයි..😅

    Gay Pride GIF by Hello All

    02yBwo7.jpeg
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    ජපානෙ එකෙක් ඔහොම කිව්වොත් - බලන්න මිනිස්සු දේශපාලකයො ගැන දන්නෙත් නෑ ! ලංකාවේ වගේ පුද්ගල වන්දනාව නෑ !