ලංකාවෙ අඩු කුලෙ ගතිය ඔස්ට්‍රේලියාවේන් මතු වේ 🤯🤯🤯

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    මුන් මෙ අපිට කොචොක් එකක්ද කරන්නෙ? :eek: :confused:
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    උන්ගෙ සල්ලි උන්ගෙ ජීවිතේ උන්ට ඕනෙ දේ උන් කරනව. කන්න හාල් පොලි ටික නැති මෙහෙ ගොබ්බයො ඒව බල බල උන්ට බැන බැන ඉන්නව.
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    anuradhapure wage
    wiyali kalape vibes

    උන්ගෙ සල්ලි උන්ගෙ ජීවිතේ උන්ට ඕනෙ දේ උන් කරනව. කන්න හාල් පොලි ටික නැති මෙහෙ ගොබ්බයො ඒව බල බල උන්ට බැන බැන ඉන්නව.
    our money, our time, our eyes...

    apita one ekekta api baninewa...hu huhu..hoooooooo..puluwan deyak kerapan :P
    ------ Post added on Dec 29, 2024 at 3:11 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අස්වැන්න වැඩියි වගේ
    ගැමිකම තව ටිකක් වැඩි කර ගන්න පුලුවන් ලංකාවෙන් රිලව් ටිකක් import කරානම්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    අස්වැන්න වැඩියි වගේ
    ගැමිකම තව ටිකක් වැඩි කර ගන්න පුලුවන් ලංකාවෙන් රිලව් ටිකක් import කරානම්
    australiawenan lesi wenne na...olu katta kudu wenda tiyai rilawage