ලංකාවෙ අපිට චැට් එපා කරවන්නෙ මේ ටයිප් බුවš
ලංකාවෙ අපිට චැට් එපා කරවන්නෙ මේ ටයිප් බුවාලා 7 දෙනා තමයි
මේ කියන්න යන්නෙ අමුතු ඩයල් ටිකක් ගැන. මේ ඩයල් කොයි කාගෙත් චැට්වල හොල්මන් කර කර ඉන්න විත්තිය අපි දන්නව. යාළුවො හින්දා අහක දාන්නත් බෑ වදේ හින්දා තියාගෙනත් බෑ වගේ අවස්ථාවක ඔයාලා ඉන්නවනං එයාලට පේන්න මේක ෂෙයා කරලා දාන්න. මේ කියන්න යන්නෙ අපිට චැට් කරන්න මෙසේජ් කරන්න සෙට්වෙන වාතම ඩයල් ටිකක් ගැන විස්තරයක්. මේක කියෙවුවම ඔයාල නොදැන උනත් කන්නෙ කොච්චර කට්ටක්ද කියලා හිතේවි. මොනා කරන්නද ඉතිං!
1. ලේට් රිප්ලයි
Source – unilad.co.uk
මුං තමයි මෙසේජ් කරන්න හොඳ නැතිම ජාතිය. මේ ජාතිය සමහර වෙලාවට කෝල් එකක් දුන්නත් ආන්සර් කරන එකක් නැහැ. මේගොල්ලො රිප්ලයි කරන්නෙ නැහැමයි. පරක්කුයි නම් අඩුම ගානෙ දවස් එකහමාරක්වත් පරක්කු වෙනවා. ඒ පරක්කුවත් එක්ක මෙසේජ් එකක් දාලා හදිසියේ සිදුකරන කතාබහක් කවදාවත් මේගොල්ලො එක්ක කරන්න බෑ. සමහරු පණිවුඩේ දැකලා, වැදගත් නැතුව ඇතියි හිතලා රිප්ලයි කරලා නැහැ. මේ ඔක්කොම ප්රශ්න එක්ක මෙහෙම බුවාලත් එක්ක යාළුකං තියං ඉඳලා වැඩකුත් නැහැ.
2. මාගල් රිප්ලයි
Source – msecnd.net
මෙන්න අනිත් ජාතිය. කෝල් එකක් දීලා කියන්න තියෙන දේවල් පතරංගෙ වගේ ටයිප් කරලා එවනවා. බස් එකකදිනං අනිවා මේගොල්ලො එවන එස්එම්එස් එකක් කියවන්නනං බැහැ. ඇහැට ඇහැ පැටලෙන තරං අමාරුයි. ඊට වඩා ලේසියි. එයාලා එස්එම්එස් එක් දාපු ගමන් කෝල් එකක් දීලා විස්තරේ අහගන්න එක.
3. සැරින් සැරේ මතක් වෙන ටික ටිකෙන්ටික කියන උන්
Source – imgur.com
මේ බුවාලානං මාර වාතයක්. ඔන්න අපි ඇහුවම “බඩගිනියි කන්න යමංද?” කියලා. මුං අනිත් පැත්තට රිප්ලයි එවනව දැම්ම බෑ කියලා. ඒකට කමක් නෑ කියලා හිත හදාගත්තම අනිත් පැත්තට ආයෙ “හා කන්න යමං” කියලා එවනවා. ඊටත් පස්සෙ ටිකකින් “හා හැබැයි කොත්තු විතරයි” කියල එවනවා. ඔය විදියට දිගින් දිගටම එකම කාරණාව ගැන මතක් වෙන මතක් වෙන දේවල් මුං එවනවා. ඒ නිසා ඒ ජාතියෙ යාළුවො නං නැති වෙන තරමට හොඳයි.
4. K
Source – sanjoseinside.com
මේ තමයි අනිත් එපාම කරපු ජාතිය. අපි ඇත්තම අදහසක් දැනගන්න කියල හිතාගෙන දෙයක් මුංගෙන් ඇහුවම උන් කේ අකුර එවනව ඉංග්රීසියෙන්. ඉතිං හිතට එන කේන්තියට අහන්න හිතෙනව, මොකද්ද මේ කේ කියන්නෙ, පොටෑසියම්ද? කියල. වැදගත් දෙයක් දැනගන්න හිතලා අහපු දේකට කේ කියල උත්තරයක් ආවම කේන්ති නොගෙන ඉන්නෙ කොහොමද කියහල්ලකො.
5. TTYL/mkbhd/pqrst බුවාලා
Source – engineershotspot.com
මෙන්න මේ බුවාලා බොහෝවිට නවීන තාක්ෂණයෙන් යාවත්කාලීන වුනු අය, එහෙමත් නැත්තං එහෙමයි කියල පෙන්නන අය. ඒ එය හැම තිස්සෙම පණිවුඩේ ඇතුළෙ ඔය වගේ මෙලෝ යකෙකුට නොතේරෙන වචන පහක් හයක්වත් දානව. ඔය වගේ අපබ්රංස කාරයො නං නැති තරමට හොඳයි.
6. අදාල නැති දකින හැම බම්බුවම ලින්ක් පිටින් එවන එවුන්
Source – youtube.com
දිග වෙන බෙහෙත්, කෙට්ටු වෙන බෙහෙත්, ලස්සන බලු පැටවු වගේ අපිට මෙලෝ වැඩක් නැති විස්තර බලන්න ලින්ක් එවන උදවිය මේ කැටගරියට අයත් වෙනවා. මේ වගේ බුවාලගෙන් චැට් පිරෙන්නෙ සට සට ගාලා.
7. ගේම්වලට උදවු කරන්න කියන බුවාලා
Source – theodysseyonline.com
මෙන්න මේ ජාතියත් අවුල් ජාතියක්. ගේම්වල ලයිෆ් එකක් දිනාගන්න උදවුවක් ගන්න, උන් වැඩ කරන සයිට් එකක පෝස්ට් එකක් ෂෙයා කරවගන්න, වගේ දේවල් තමයි මුං හැම තිස්සෙම ඉල්ලන්නෙ.ඔය අස්සෙ තවත් ඉන්නව වැඩිම ලයික් තියෙන අවුරුදු කුමාරි තෝරන හින්දා ඒකට සප් එකට පින්තූරෙට ලයික් කරන්න කියලත් කියන ගෑණු.

Copied from aniwa.lk