ලංකාවෙ "අපේ කෙනෙක්ට සපොර්ට් කරමු" ප්‍රෝඩාව 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    අඩෝ උඹලට මතකනෙ අර අනුදි ගෑනි ms world එකට යනකොට තිබ්බ භීශනය, දවස්ට හෑලි 100ක් විතර ලියනවා ඒකිට පුක දීපු කැම්පස් උන් ටික.

    ඔන්න ආයි පාරක් ලංකාවෙ කෙල්ලෙක් ගිහින් හැබැයි බලු බල්ලෙක් හෑලි ලියන්නෙ නෑ. ශුවර් එකටම "තමන්ගෙ රැලේ" එකක් නොවන නිසා වෙන්න ඕනා.

    එක එකාගෙ රැල්ලට ගහන් යන්න කලින් මතක තියාගනින්ලා රැල්ල හැදෙන්නෙ උන්ගෙ උන්ට මිසක් උන්ගෙ නොවන උන්ට නෙවී කියලා.

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,173
    113
    විය හැකි හේතු.
    1. තාම දන්නෙ නෑ
    2. මේ කෙල්ලට අනුදිට වගේ social media campaign එකක් නෑ. අනුදිට siyatha එකෙන් පට්ට campaign එකක් ගැහුවෙ.

    දෙන්නම ලස්සනයි
     
    • Like
    Reactions: War Fighter

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,135
    113
    දෙහිවල
    Approved #9inchesEK

    Moderating GIF
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,173
    113
    A Kella Lassanai Islam Aagamata Enna kamathi nam mama A Girl wa kasada bandinna Lasthiy...
    Mage 4th wife Wennata Awasthawa thiyenawa... (3rd Eka mama Chichi ge wife Tatyana thamai ithin..)
    පිස්සුද මිනිහෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    විය හැකි හේතු.
    1. තාම දන්නෙ නෑ
    2. මේ කෙල්ලට අනුදිට වගේ social media campaign එකක් නෑ. අනුදිට siyatha එකෙන් පට්ට campaign එකක් ගැහුවෙ.

    දෙන්නම ලස්සනයි

    anudi ta wediya meki pattane

    meyanam godak lassanai anudita wada. :yes: but looks always subjective ne
    නෑ බන් මේකි අනුධිට වඩා ලස්සනයි. ඒ ගෑනි මේකප් නාල තමා ගොඩ වෙලාවට ඉන්නෙ. මේකි ඊට වඩා සුපිරි. සිද්දිය තියෙන්නෙ මේකිට කිවි සොශල් මීඩියා support එකක් නෑ. අනික අනුදිට පට්ට පුක දීමක් කැලනි ගිය උන් දුන්නා.
     
    • Like
    Reactions: War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,907
    17,998
    113
    1. කල්ලතෝනි පාටයි
    2. ඕකිගේ ඇති ලස්සනක් නෑ. වෙස්ටන් රටක ඔය වගේ කෙල්ලෝ පාරවල් වල වැහි වැහැලා. ඉතින් උන් කොහොමත් ඔය වගේ එකෙක්ට දිනුම දෙන්නෙ නෑ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,818
    26,182
    113
    A Kella Lassanai Islam Aagamata Enna kamathi nam mama A Girl wa kasada bandinna Lasthiy...
    Mage 4th wife Wennata Awasthawa thiyenawa... (3rd Eka mama Chichi ge wife Tatyana thamai ithin..)
    උඹට හරියන්නෙ නෑ, මේ කෙල්ලට වයස අවුරුදු 12ට වැඩියි,
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,226
    12,662
    113
    🌎
    A Kella Lassanai Islam Aagamata Enna kamathi nam mama A Girl wa kasada bandinna Lasthiy...
    Mage 4th wife Wennata Awasthawa thiyenawa... (3rd Eka mama Chichi ge wife Tatyana thamai ithin..)
    නිකන් අහන්නේ තරහ වෙන්න එපා. මම දැන් දැක්කේ උබ join වෙලා තියෙන්නේ 2011 කියලා. උබට ඉස්සර ඉඳන් මේකේ උන් බණිනව ද? නැත්තං යම් කිසි කාලේකට පස්සෙද බනින්න පටන් ගත්තේ.
     
    • Haha
    Reactions: Hasistranger

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    උබට ඇයි බං ගොඩක් උන් එක්ක ඇරියස් තියෙන්නේ

    (උදා - ධනිකයා, අනුදි)

    :rolleyes:
    මොකක්ද බන් ඇරියස් තියෙනවා කියන්නෙ. මොකක්හරි එකක් ගැන මතයක් කියන්න ගියාම ඒක උඹ අකමැති නම් "ඇරියස්" ගනයට වැටෙනවද? 🤭 🤭

    මටත් note උනා. තරක ලගක ඉඳන් subject එක මාරු කරන්න වgay යන්නේ
    වැරදි දේ නේ පුතා note වෙලා තියෙන්නෙ. උඹට නෝට් වෙන්න ඕන මම වැඩිය උදේ වරුවට මේකේ නෑ කියන එක. ඒ නිසා post අඩුයි.
    ------ Post added on Nov 15, 2025 at 7:40 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,890
    21,428
    113
    මොකක්ද බන් ඇරියස් තියෙනවා කියන්නෙ. මොකක්හරි එකක් ගැන මතයක් කියන්න ගියාම ඒක උඹ අකමැති නම් "ඇරියස්" ගනයට වැටෙනවද? 🤭 🤭

    වැරදි දේ නේ පුතා note වෙලා තියෙන්නෙ. උඹට නෝට් වෙන්න ඕන මම වැඩිය උදේ වරුවට මේකේ නෑ කියන එක. ඒ නිසා post අඩුයි.
    ------ Post added on Nov 15, 2025 at 7:40 PM
    ඇයි දැන් උදේ වරුවේ හිගාකන්න යනවද සෑර්? :unsure:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    ඇයි දැන් උදේ වරුවේ හිගාකන්න යනවද සෑර්? :unsure:
    office ලැපේ zscaler කියලා එකක් දාල පොන්නයෝ. යන ගොඩක් සයිට් උන් monitor කරනවා. එක එකාට කුනුහරපෙන් බැනලා ලෙඩ දාගන්න බෑ. අනිත් computer එක on කරලා හිටපු ගමන් දානවා reply 🥴 🥴