ලංකාවෙ ආර්ථිකය වැටුනේ ඇයි?

shenat

Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ණය අරගෙන ඒ නය ගෙවන්න පුළුවන් return එකක් එන නැති project වලට යොදවපු හින්ද , දැන් ණය ගෙවන්න තව ණය ගන්න වෙලා තියන හින්ද ... ඊට පස්සේ ණය ගෙවන්න ගත්ත ණය ගෙවාගන්න ආයේ ණය ගන්න බැරි උනාම ...

    :yes:

    මහින්දගෙ ණය අරන් කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ෆේල් බන්. හයි වේ එක ඇරෙන්න.

    නෑ ඒව නෙවෙයි හේතුව ලංකාවෙ ඔක්කොම නිකන්ලු දෙන්නෙ. අන්න ඒකලු.වෙන රටවල් වල ඔය කිසිදෙයක් නිකන් දෙන්නෙ නැතිලු. පුපෙන් හිනා මේවට. 🤭 හරියට රට කරගන්න බැරි උන්, හොරු , වංචාකාරයො, ජාවාරම්කාරයො පිරිලා. උන් උන්ගෙ තත්ත්වය දිගටම පවත්වගන්න සමාජගත කරන්න හදන බොරු ටික අනිත් උන් නොමිලේම කරලා දෙනවා. ඒකත් නිකන් 🤣🤣🤣
    ------ Post added on Aug 9, 2021 at 7:27 AM
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එක ඇත්ත බන්. ඒ උනාට මහින්දයා ණය අරන් කුලුනු ගහන එකෙන් රටට ලැබෙන ප්‍රොෆිට් එක නම් මට හිතා ගන්න බෑ.
    මහින්ද ණය අරන් හදපු ගමක් නම් නෑ බන්. බොරු වැඩකට නැති ප්‍රොජෙක්ට් නේ තියෙන්නෙ. නොරොච්චෝලේ මගුල උනත් බලපං හැමදාම කැඩෙනවා.

    පොනිලා නම් ඉතිං බැංකු හොරා නෙ ඌ ණය අරන් බැංකුව කැඩුව එකෙක්.

    ඔක්කොම එකයි බන් උන් යාලුවෝ.
    ණොරොච්චොල හැමදාම කැඩෙනවා කියන එක විපක්ශෙ සාර්ථකව සමාජගත කරපු බොරුවක් .

    අනිත් ටික නම් ඇත්ත.

    Bulshit mentality we have, older generation tend to be more socialist and brainwashed everyone else, opposed open economy and free market economy.. we are in the shit show because of that

    not only the old, but the youth mostly have a socialist mentality because it feels right .

    They realize after a while that it is not practical .but there is always a new generation who can be manipulated by the socialist parties .