ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනය මුදල් නාස්ති
ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනය කියන්නෙ සත 5කට වැඩැක්නැති දෙයක් කියල හිතෙන්නෙ මට විතරද? ඉංග්‍රීසි අධ්‍යාපනය අවුරුදු 13ක් තිස්සෙ කරන්නෙ ප්‍රෝඩාවක් නේද? අවුරුදු 13ක් එක දිගට (full time) ඉගෙන්ගෙන IELTS වලට දැම්මොත් කීදෙනෙක් පාස් වෙයිද? මම නන් බණ්ඩාරණායක මැතිතුමාගෙ ප්‍රතිපත්තිය නිවැරදියි කියන මතයෙ ඉන්නෙ, සමහර හාමුදුරුවො (ජපන් ලංකා මිත්‍රත්ව පන්සල් වගේ) ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිකරපු එකට බැන්නට බණ්ඩාරනායක් මැතිතුමාට රටේ අධ්‍යාපනය ගැන හොඳ දැක්මක් තිබුනයි කියලයි මට හිතෙන්නෙ. මහාචාර්ය නලීන් සිල්වා කියන විදියට මේ රටේ ඉංග්‍රීසි ධ්‍යාපනයනයෙන් වෙන්නෙ පංඩ්ති භේදයක් (class discrimination) ඇතිවෙන එක විතරයි. තවත් විදියකින් කියනවනන් ඉගෙනගන්න පුලුවන් ළමයින්ගෙ පෞරුශ නැතිවෙලා යන එක විතරයි.
ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනය මුදල් නාස්ති කිරීමක්

Last edited:

(සොරි වෙන්න ඕන දැනට අවුරුදු දෙකකට කලින් නම් එහෙමයි. දැන් කොහෙද දන්නේ නෑ මොකද එයාටත් හරියට ඉංග්‍රීසි බෑ.
දැන් ලංකාවෙ දේශීය වැල චිත්‍රපට පෙන්නන්නෙ සෙන්සර්ඩ් කල්ලද ? 
ගම්වල ඉන්න එවුන් මෝඩයො කරලා උන් සුද්දාටත් වඩා සුද්දාව ෆලෝ කරනවා.