ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක් වෙලා ඉපදෙන්ඩෝන. සැලුන් ගිහින් මූණ හදාගෙන ජිම් ගිහින් ෆිගර් හදාගත්ත නම් හොද සල්ලි තියන අත්තක එල්ලිලා ජීවිතේම ගොඩදාගන්ඩ පුලුවන්.
මිඩ්ල් ක්ලාස් පවුලක් කොල්ලෙක් වෙලා ඉපදුනාම ඉගෙනගෙන, ගෙවල් හැදිලි, වාහන ගැනිණලි වගේ කටු කන්ඩෝන නෑ.
මිඩ්ල් ක්ලාස් පවුලක් කොල්ලෙක් වෙලා ඉපදුනාම ඉගෙනගෙන, ගෙවල් හැදිලි, වාහන ගැනිණලි වගේ කටු කන්ඩෝන නෑ.