ලංකාවෙ උංගෙ දූපත් මානසිකත්වය

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    1608884098657.png
     
    • Dislike
    Reactions: erozan and FALL3N

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    ඉතින් කන කෑම ඔඉට වඩා කොච්චර ජරා තැන් වල තියෙනවද ? එක්කො මේ කියන දේ තේරෙන්නෙ නෑ !
     
    • Like
    Reactions: windows_ubuntu

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලොකු ලොකු කඩ වල ඒවා හෙන ගනන් වෙනවා, ඉතින් පේමන්‍ට් එකෙන් ගත්තට මොකෝ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    දෙකට කපල N95 mask හදාගන්න වෙන්න ඇති බන්..
    ලංකාවේ ඔය විදයට තියල විකුනන්නේ නෑ නේ ඒත් . බංගලි හරි ඉන්දියා හරි. :rofl:

    Next yr tax Eka awama... Oke anik paththa thamai wenne
     
    • Haha
    Reactions: Mohowk and dilann

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මොකක්ද මේකේ දුපත් මානසිකත්වය කියන්නේ. සල්ලු නැති කමට ගන්න එකද. නැත්නම් ස්වයං රැකියාවක් වශයෙන් විකුණන එකද.?
     
    • Like
    Reactions: erozan

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දුපත් මානසිකත්වය පේන්නේ මේක කොයි පැත්තෙන් බලුවමද? 😕
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මොකක් ගැනද කියන්නේ බන්?
    විකුණන එකා ගැනද? ගන්න එකා ගැනද? පොටෝ එක ගත්තු එකා ගැනද? උඹ ගැනද?
     
    • Like
    Reactions: shenat and dilann

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මොකක් ගැනද කියන්නේ බන්?
    විකුණන එකා ගැනද? ගන්න එකා ගැනද? පොටෝ එක ගත්තු එකා ගැනද? උඹ ගැනද?
    Balana evun gana vennathi. :lol: