ලංකාවෙ උන්ට කොච්චර ට්‍රැක්ද?

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    ලංකාවෙ උන්ට කොච්චර ට්‍රැක්ද බලන්න මේ ගෲප් එකට ගියානම් හරි
    Anjali herath official fan club
    අමුක ඩුමුක අමල් හුමල් ස්වර්නවාහිනියට ආපු එකේ මේවනම් මොනවද
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    අමුක ඩුමුක අමල් හුමල් ස්වර්නවාහිනියට ආපු එකේ මේවනම් මොනවද
    එහෙමත් ඒව මේ රටේ වෙනවද:unsure:
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ගොඩක් ආදරෙයි
    💗
    Queen Anju
    👸
    😍
    ඔයාට. YOU ARE THE KIND OF MEDITATION
    🧘‍♀️
    💙
    ❤
    .

    407456309_122105822594132140_4245878047691726697_n.jpg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ගයිකාවන්ට සිංදු කියන්න බෑනේ...

    මට නම් මෙයාගෙ විශේෂ හැකියාවක් තේරෙන්නේ නෑ...

    ඔක්කෝටම හපන් අර හනා ශාෆා... එකී live කියන ඒවා අහන් ඉද්දී වමනෙට එනවා... කද නම් මරු... DG
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Anjali Herath මේ උණුසුම අඩු වෙනකම් ඉදල ඔයාට දෙයක් කියන්න හිතුනා මැණික...
    😍
    මේක මගේ පුද්ගලික මතය,ඒක කොයිතරම් දුරට ඔයාට වැදගත් වෙයිද දන්නේ නෑ හැබැයි මට කියන්න හිතුණා..
    😊
    ඔයා මේ post එක දැකලා කියෙව්වොත් හරි කියල හිතෙන දෙයක් තියනවනම් ඔලුවට දා ගන්න...
    😍
    හැබැයි ඉතින් අපේ කෙල්ලට ජීවිතේ ගැන අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ කියලනම් දන්නවා..
    1.අංජු ඔයා මේ ගමන ලස්සනට පටන් ගත්තා හැබැයි මේ ගමන හරි විදියට යා යුතුමයි..ඒ නිසා ගුණාත්මක බවින් යුතු රූපවාහිනී වැඩසටහන් තෝරාගන්නවනම් ඔයාගේ ප්‍රේක්ෂකයෝ කැමති වෙයි..හොදම උදාහරණය ශිහාන් මිහිරංග කිසිම රූපවාහිනී වැඩසටහනකට සහභාගි නොවුනත් රසික ආදරය එදා වගේමයී..මගෙත් ඉතිං crush 1 එයා
    🤭
    😍

    2.ඔයාගේ පවුල් පරිසරයෙන් වගේම ඔයාගෙ රැකියාවේ ආභාසයෙන් ලැබුණු වැදගත් කතා විලාසය හා හැසිරීම..ඒකනම් නැති කරගන්නම එපා..ඔය වගේ attitude තියන කෙල්ලෙක් මන් දැකලා නෑ..
    ❤️
    ඒක පරිස්සම් කරගන්න මැණික...job එකනම් කවදාවත් අතාරින්න එපා මැණික...
    3.වැදගත්ම දේ මේ කලා ක්ෂේත්‍රයේ රැදෙන්නනම්,ජනතාව ආදරය කරන්නනම් ඔයාගේම නිර්ණාම වලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න..musical show වල කියන්න අපේ භාෂාවෙන් කියනවනම් නැගලා යන සිංදු ටිකකුයි,අර අපි ආදරය කරන විදිහේ ගීතයි කරන්න...නිහතමානී ප්‍රවීණ කලාකරුවන්ගේ ගීත හැමදාම ගායනා කරනවට වඩා ඔයාටම අනන්‍යතාවයක් හදාගන්න මැණික
    ❤️
    😍
    නැත්තම් තරහාකාරයෝ කියයි අනේ හැමදාම අනුන්ගේ සිංදු කිය කිය ඉන්නවා කියලා..
    4.ඔයාගේ අව්‍යාජ බවනම් නැති කරගන්නම එපා මැණික, අඩුම තරමේ ඔයාගෙ ඇදුමෙන් පැළදුම් වලින්වත් ඔයා ඔයා වෙනස් වෙන්න එපා අංජු ඔයා ඔයා වෙලා,හිටියා වගේම ඉන්න ,මොකද මට හිතෙනවා ඔයාගේ ප්‍රේක්ෂකයෝ ඒ අව්‍යාජ බවට හරී ආදරෙයි..
    😘
    😍
    මාත්
    ඉතිං මැණික කියන්නනම් දේවල් ගොඩයී..
    😅
    ඔයා කියවන්නෙත් නැති වෙයි
    😇
    😅
    😔
    දැනට මේ ටික ඇතී...හරි පරිස්සමට නිහතමානීව මේ ගමන යන්න...හදවතින්ම සුභපතනවා..අංජු අපි ඔයාට හරී ආදරෙයි
    😍
    😘
    ❤️
    මේ අර මනමාල හිනාව හැමදාම තියාගන්න හොදේ
    🤭
    🙈
    😘


    Mehema ekakuth thiyenawa

    ආදරනීය ඔබ සැමගේ අවධානය පිනිසයි,
    මෙම සමූහය තුල රැදී සිටිමින් අංජලීව අපහසුතාවට පත්වන අයුරින් කටයුතු කරන අය සිටී නම් කරුණාකර දැනුවත් කරන්න.

    Nelka Sriwarnasinghe

    ------ Post added on Dec 4, 2023 at 4:51 PM