ලංකාවෙ ක්‍රිකට්

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ezgif-7-09c11a7d9a37.jpg

    අඩෝ :lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දසුන් ශානක නායකයා වෙලා පකිස්ථාන් ටුවර් එකක් එහෙම දිනලා ආවා. ඒත් ඒ කාලේ නිත්‍ය නායකයා මාලිංග.
    මාලිංග ඉන්න මැච් එකක දසුන්ට එක ඕවර් එකක් බෝල් කරන්න දුන්නේ නෑ.
    දසුන්ට හොඳ උනන්දුවක් තියෙනවා ඒ වගේම ලක් එකක් තියෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    දසුන් ශානක නායකයා වෙලා පකිස්ථාන් ටුවර් එකක් එහෙම දිනලා ආවා. ඒත් ඒ කාලේ නිත්‍ය නායකයා මාලිංග.
    මාලිංග ඉන්න මැච් එකක දසුන්ට එක ඕවර් එකක් බෝල් කරන්න දුන්නේ නෑ.
    දසුන්ට හොඳ උනන්දුවක් තියෙනවා ඒ වගේම ලක් එකක් තියෙනවා.
    ඔය 2019 දි නෙ ?
    ඒ කාලෙ පාකිස්ථාන් තමා ටී 20 ලොකෙ අංක එකෙ ටීම් එක.
    පක්කන්ගෙ රටෙම පක්කන්ට තුනට බින්දුවක් තියලා ගැහැව්වෙ එ අළුත් සෙට් එක.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ලංකවේ පරණ ක්‍රීඩකයෝ කැමැති නෑ අලුත් ඇවුන් දිනනවට. උන්ට ඕන උන්ගේ කාලේ තමා හොදම කියලා රජවරු වගේ ඉන්න. අනික අපේ එහෙම උපදෙස් දෙන්න පුළුවන් ඉන්න බොහොම ටික දෙනෙක්ට විතරයි.
    Oka wadiyan ma thiyana eka thama Arjuna. u kamathi naa wena ekake world cup eka gannawata wath