ලංකාවෙ කාලකන්නි ක්‍රිකට් ටීම් එක..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,219
    1
    61,619
    113
    Mother Earth
    කාලකන්නිම ටීම් එකක් අපිට ඉන්නෙ. මුස්පේන්තු කැරිම කාලකන්නි ටිකක්. හෙන ගහපන් ඕකුන්ට. මුන්ගෙ‍ ගෙවලුත් ගිණි තියන්න ඕන. ඉන්දියාවෙ ක්‍රිකට් ටීම් එක තැනකට ආවෙ මිනිස්සු එකතු වෙලා පැරදුණාම උන්ගෙ ටීම් එකේ ගෙවල් ගිණි තියුපු නිසා පාඩමක් ඉගෙන ගෙන. අපිත් ඒ ක්‍රමේම කරන්න කාලෙ හරි වගේ. අපරාදෙ මේ වගේ කාලකන්නි ටිකක් නඩත්තු කරන්නෙ පඩි ගෙවලා. :lol:

    (#srilankacricket #cricket #srilanka #t #ipl #icc #viratkohli #dream #indiancricket #englandcricket #rohitsharma #worldcup #srilankacricketteam #cricketlovers #pakistancricket #srilankan #teamindia #indiancricketteam #srilankatravel #bangladeshcricket #cricketfans #india #srilankanfood #indiacricket #australiacricket #westindiescricket #srilankadiaries #southafricacricket #testcricket #bcci)
     
    Last edited:

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,896
    8,260
    113
    අපේ මිනිස්සු වැඩිපුරම obsessed දෙක දේශපාලනය සහ ක්‍රිකට්. මේ රටේ මිනිස්සු ඒ දෙකම අතාරිනකල් ඔය දෙකම හැදෙන්නෙ නෑ... 😌❤️
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ඉන්දියන් උන් පැය ගානක් මහන්සි වෙලා තුන්සිය පහනක් ගහලා, ලංකාවේ උන් ලකුණු 50ට අවුට් වෙලා මැච් එක ඉවර කරද්දී ඉන්දියන් උන්ට හෙන මල ඇති.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    නිකන් තරහා ගන්න එපා bro වැඩක් නෑ. ඉස්සරහට ඔහොම තමයි ඉතින්. වෙනසක් වුණොත් නම් ලොකු පුදුමයක් තමයි. හිත හදාගෙන ආයේ ලංකාවේ match නොබලා ඉන්න එක තමයි තියෙන්නේ පුළුවන් තරම්.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,615
    113
    අපේ උන් ටැලන්ට් නෑ බං..ඒක පිලිගන්න ඕනේ..ටීම් එකට හැමදාම එන්නේ එකම ජනප්‍රිය ස්කෝල වලින් එලියට එන උන් ටික කන්ටැක් වලින්..ගම් මට්ටමේන් දක්ශයෝ අරන් ආයේ මුල ඉදන්ම ගේමට එන්න වෙනවා..බෝර්ඩ් එකේ ඉන්න උන් ටික ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ..මේ යන විදියට මුරලි කියනවා වගේ ඌ වගේ තවත් දක්ශ ගමක කොල්ලෙක්ට ටීම් එකට සිලෙක්ට් වෙනවා කියන්නේ පට්ට අමාරු ගේමක්..ඉතින් ඔක මුල ඉදන්ම වෙනස් කරලා ගන්න වෙනවා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගිණි තියන්න ඕන ක්‍රිකට් ගහන උන්ව නෙවෙයි තමන්ගේ වැඩත් පාඩුකරගෙන ඕක බලන උන්ව. ක්‍රිකට් කියලා දෙයක් රටේ නැති ගානට හැසිරියව් ශෝෂල් මීඩියාවල ඕකුන්ව ෆලෝ කරන එක නතරකරපියව් නිකන් ටිකට් දුන්නත් අපේ උන් ගහන මැච් එකක් බලන්න ග්‍රවුන්ඩ් එකට යන්නේ නැතුව හිටපියව්. උන් හදන්නේ නැත්නම් උබලවත් හැදියව්.