ලංකාවෙ කාලකන්නි ක්‍රිකට් ටීම් එක..

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,413
    1,678
    113
    කාලකන්නිම ටීම් එකක් අපිට ඉන්නෙ. මුස්පේන්තු කැරිම කාලකන්නි ටිකක්. හෙන ගහපන් ඕකුන්ට. මුන්ගෙ‍ ගෙවලුත් ගිණි තියන්න ඕන. ඉන්දියාවෙ ක්‍රිකට් ටීම් එක තැනකට ආවෙ මිනිස්සු එකතු වෙලා පැරදුණාම උන්ගෙ ටීම් එකේ ගෙවල් ගිණි තියුපු නිසා පාඩමක් ඉගෙන ගෙන. අපිත් ඒ ක්‍රමේම කරන්න කාලෙ හරි වගේ. අපරාදෙ මේ වගේ කාලකන්නි ටිකක් නඩත්තු කරන්නෙ පඩි ගෙවලා. :lol:
    Thope gewal thamai gini thiyanna oni ponnayo wage thaama cricket balanawata
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,387
    2,440
    113
    බෝලෙකට පාරක් ගහගන්න පන නෑ. උඩ පන්දුවක් අල්ල ගන්න පන නෑ. බඩු ගහන්න කුඩු ගහන්න දහදුරා වැඩ කරන්න විතරයි අපේ උන්ට පුලුවන් ගිනි තියන්න ඕනේ පකයලව
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,360
    30,159
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටො කන් කඩන් වැටිලා කම්පිත වෙලා ඉන්නේ මොකද කියලා හොයලා බැලුවා.
    යකෝ ස්කෝ කාඩ් එක බැලුවම ගූ ගියපු නැති එක විතරයි. මුන් 55ක් ස්කෝ කරාට 45යි ගහල තියෙන්නේ, ඉතුරු දහය එක්ස්ට්‍රාස්. මුන්ව දාන්න ඕන වැස්සට පිච් එක වහන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    එක්කෝ බලන එක නවත්තන්න ඕනේ
    නැත්තම් මුන්ගේ ගෙවල් ගිනි තියන්න ඕනේ. ඒක හරියන්නත් නෑ. රජයෙන් තව වැඩියෙනුත් එක්ක අලාබ දෙයි
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    නිකන් තරහා ගන්න එපා bro වැඩක් නෑ. ඉස්සරහට ඔහොම තමයි ඉතින්. වෙනසක් වුණොත් නම් ලොකු පුදුමයක් තමයි. හිත හදාගෙන ආයේ ලංකාවේ match නොබලා ඉන්න එක තමයි තියෙන්නේ පුළුවන් තරම්.
    :yes: :love:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,360
    30,159
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    50k wath score karala nadda kulu mitto tika? :sorry:

    උන්ට බනින්න එපා. මිට්ටෝ කළු කොට බිජි සයිස් එකට ස්කෝ කරලා තියෙන්නේ

    🍆4.090909090909091'' X 11 = 45

    වෙනදා වගේ අරුන්ගේ එක්ස්ට්‍රාස් එක්ක අඟලක් අතින් දාල

    🍆5'' X 11 = 55

    🤔
     
    • Haha
    Reactions: Error365!

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,833
    8,053
    113
    මෙන්න මෙතන...
    මිට්ටො කන් කඩන් වැටිලා කම්පිත වෙලා ඉන්නේ මොකද කියලා හොයලා බැලුවා.
    යකෝ ස්කෝ කාඩ් එක බැලුවම ගූ ගියපු නැති එක විතරයි. මුන් 55ක් ස්කෝ කරාට 45යි ගහල තියෙන්නේ, ඉතුරු දහය එක්ස්ට්‍රාස්. මුන්ව දාන්න ඕන වැස්සට පිච් එක වහන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    චූ පොඩ්ඩක් ගියාද බලපන්..
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    දැන් West indies වල වගෙ පරිහානි වෙන කාලෙ, cricket බලන්න කැමති උනාට ළමයි cricket ක්‍රිඩාකරන්න කමැත්තක් නැ. තව ටික කාලයක් ගිහින් ටෙස්ට් සෙල්ලම් කරන්න බැරි වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: War Fighter

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    images
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඉන්දියන් උන් පැය ගානක් මහන්සි වෙලා තුන්සිය පහනක් ගහලා, ලංකාවේ උන් ලකුණු 50ට අවුට් වෙලා මැච් එක ඉවර කරද්දී ඉන්දියන් උන්ට හෙන මල ඇති.
    More like a situation where LK Players got exhausted after fielding complete 50 Overs,

    Its no secret that LK Team lacks the Physical competency too,
     
    • Haha
    Reactions: imhotep