ලංකාවෙ කීවම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියන් , නේපාල් , බංගලි උන්ට වඩා අපිට තැන තියෙනවා... අපේ උන්ගේ අව්ල තමය්
    අම්බානෙක බොන එකය් බිල වලි දාන එකය්...
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දන්නේ නෑ බන් සුද්දෙක් ආස්‍රය කරලා නෑ....ආස්‍රය කරන්න කඩ්ඩ පුලුවන් වෙන්න එපැයි..
    දවසක් කොලබදි සුද්දෙක් පාරක් ඇහුවා මම පාරෙන් එහා පැත්තට අත දික් කලා ඔච්චරමයි සුද්දෙක් එක්ක කතා කරලා තියෙන්නෙ...



    අපෙ රටවල් වලට එන උන් නම් කඩ්ඩ දැනගෙන තමා එන්නෙ බ්‍රිටිෂ් ඇමරිකන් නොවුනත්.
    එත් සුද්දො ඉන්නවා වර්ග ගොඩාක්,
    සමහරක් උන් ලෙබනන් උන්ටත් සුද්දො කියලා රැවටෙනවා.
    සිරියන් උනුත් ඉන්නවා සමහරක් සුද්දො වගෙ

    සුද්දො කියන්නෙ අපෙ උන් බ්‍රිටිෂ් එවුන්ට ,
    එත් ජර්මන්, ඉතාලියන්, කැල්ටික්,කොකෙෂියන්,අයිරිශ් එකි නොකි මෙකි ගොඩාක් ජාති සුද්දො ඉන්නවා.
    ෆිල්ම් වල පෙන්වන තරම් ලුක් එකක් නම් නැහැ ඇත්ත සුදු හම තියෙන උන්ගෙ .
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉන්දියන් , නේපාල් , බංගලි උන්ට වඩා අපිට තැන තියෙනවා... අපේ උන්ගේ අව්ල තමය්
    අම්බානෙක බොන එකය් බිල වලි දාන එකය්...
    :yes::yes:
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Godak hoda piliganimak thiyenawa..api keewoth I am from Sri Lanka kiyala..eyala gath katatama kiyanne..ohhh it’s a beautiful country..kiyala..godak aya ape ratata awith thiyenawa..ehema awith nathi aya kiyanne..I need to go one day..Anika godak aya lankawata enakota enne Indiawatath gihin..Ehema gihin ena ayagen mama ahanawa;lankawa hodada,indiawa hodada kiyala.godak aya kiyanne ayeth Indiawata yanne Naha..lankawata nam ayeth
    Yanawa kiyala..(indiawe prasne higanno,food poisoning).ape rate balanna ona than ehema mama eyalata kiyala denawa.samahara suddo innawa un lankawe school wala wada karalath thiyenawa(charity).mama inna area eke mama asraya karana aya athara lankawe keewama godak hoda piliganimak thiyenawa...
     
    Last edited: