ලංකාවෙ ගොං බැංකුව peoples bank
මම 2010-07-14 දින බැංකුවට චෙක් එකක් දැම්මා.. දැන් දවස් 18ක් ගත වෙලා.. තවමත් ඒක මාරු වෙලා නැහැ... කෝල් කරලා ඇහුවම මැදින් කට් කරලා දානවා... ගිහිල්ලා ඇහුවම කෝල් කරන්න කියනවා... රුපියල් ලක්ෂ 14ක චෙක් එකක්... කවුරු හරි දන්න කෙනෙක් කියන්න මම මොකක්ද කරන්න ඕන කියලා