Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ ගොන්නු අහුවෙන ඊලග තඩි Ponzi scheme එක - MTFE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]206207[/ATTACH]

MTFE කියන්නේ trading platform එකක් කියල තමයි මේ MTFE ලා කියන්නේ. ඇත්තටම මේක trading platform එකක් නම් ROI එකට අනුව ආය දෙකක් නැ මේක තමයි මේ ලෝකේ එදා මෙදා බිහි උන හොඳම එක.

.ca ( Canada  ) domain එකක් තමයි මෙයාලා අරන් තියෙන්නේ. Australian business එකක් කියලත් කියනවා.

හැබැයි කැනඩාවේ වත් ඔස්ට්‍රලියාවේ වත් අනිත් ලෝකේ කිසිම දියුණු රටක වත් මිනිස්සු මේ MTFE කියන සුපිරි platform එක ගැන දැනුවත් නැ.

ලංකාවේ මිනිස්සු විතරයි දැනට තනිකරම වගේ MTFE use කරන්නේ.

මේ විස්තර අපිට Google trends , Similar web වගේ sites වලට ගිහින් බල ගන්න පුළුවන්.

Google trends වලට අනුව MTFE වලට ලංකාවෙත් වැඩිපුරම මිනිස්සු එන්නේ ඌව පළාතෙන්.

මීට කලින් ලංකාවේ අඩුම පරිගණක ශාක්ෂරතාව ( computer literacy) තියන පළාත කියන Credit එක ලැබුනට පස්සේ මෙහෙම එකක් ඌව පළාතට ලැබුනමයි මම හිතන්නේ.

මේකේ owners ල ගැන details hide කරලා තියන විදිය , ගෙවන අසාමාන්‍ය ROI එක , referral commissions , market කරන විදිය වගේ හැම දේම සලකලා බැලුවම 100% ක් sure මේක real trading platform එකක් නෙවේ demo trading platform එකක් හදලා කරන Ponzi /pyramid scam එකක් කියලා.

MTFE වගේ demo trading platform එකක් හදන ලොකු දෙයක් නෙවේ. code canyon වගේ ගිහින් $ 50 කට 100 කට script එකක් අරන් මේ MFTE වලට වඩා හොඳ එකක් හදා ගන්න පුළුවන්.

කාට හරි ඊලග MTFE එක හදන්න ඕන නම් දැන්ම Code canyon ගිහින් trading platform කියල search කරලා හොඳ script එකක් බලල අරන් දැන්ම හදලා තියාගන්න. ඊට පස්සේ MTFE කඩා වැටුන දවසක ඌව හරි දකුණු පළාතට හරි ඇවිත් ඒක වැඩක් නැ මේක තමයි සුපිරි එක, ඔයාලටමයි හැදුවේ කියල ආපහු ඔය මිනිස්සුන්ගෙන්ම ගානක් ගලවාගෙන යන්න පුළුවන්.

Central bank එකෙන් action එකක් ගත්තේ නැත්නම් මේ යන විදියට මේක ලගදීම කඩා වැටෙන එකක් නැ.

️ හරි දැන් මම මේකට සල්ලි දන්නේ නැත්නම් මට තියන අමාරුව මොකද්ද?

සල්ලි පෙරේත කමට සල්ලි දාන උන් අතේ තියන තුට්ටු දෙකත් කෙලවගත්තම අපිට තියන අමාරුව මොකද්ද?

එහෙම හිතෙනවා නම් මේක තමයි උත්තරය සහ මේ post එකේ වැදගත්ම part එක.

මම අන්තිම tour එකේ ඇල්බේනියාවේ ගියා. යන රටවල musuem එකට යන එක history එක study කරන එක මම අනිවාර්යෙන්ම කරන දෙයක්. 1997 උන්ගේ ඉතිහාසේ අදුරුම අවුරුද්දක්.

1992 ඇල්බේනියාවේ තිබුන සමාජවාදී ක්‍රමය ඉවර වෙලා ධනවාදය ආපු ගමන්ම මේ වගේ සුපිරිපරි Ponzi scam රල්ලක්ම එනවා ඇල්බේනියාවට.

මේ Ponzi scam කාරයෝ ඒ මිනිස්සුන්ට පෙන්නන්නේ මේ වගේ Investment තමයි ඇමරිකාව වගේ රටවල් වල මිනිස්සු පෝසත් වෙන්න හේතුව කියල.

ධනවාදය ගැන කිසිම idea එකක් නැති සමාජවාදය තුල හිරවෙලා හිටපු මිනිස්සු ලේසියෙන්ම මේ කතා විශ්වාස කලා. හරියට අඩුම පරිගණක සාක්ෂරතාවක් තියන ඌව පළාතේ මිනිස්සු Online trading, Crypto , metaverse වගේ ලස්සන කතා තිබුන MFTE විශ්වාස කලා වගේ.

ඇල්බේනියාවේ මිනිස්සු තමන්ට තියන හැම දේම විකුණලා මේ Magic සල්ලි හොයන methods වල invest කරන්න ගත්තා. කීවා වගේම හැමෝටම සුපිරියටම සල්ලි ලැබෙන්න පටන් ගන්නවා.

හැම Ponzi scam එකක්ම වගේ මේකත් 1997 දවසක බිද වැටෙනවා. ඒ වෙද්දී රටෙන් dollar billion ගානක් පිටට ගිහින්.

ඔය වගේ ගොන් වැඩ කරලා සල්ලි කෙලව ගත්ත මිනිස්සු සාමානයෙන් කරන්නේ පාරවල් වහගෙන protest  කරන එක අපේ සල්ලි දියව් කියල.

ඇල්බේනියාවේ මිනිස්සුන්ට කෙල උන තරමට එකක් කරලා නතර කරන්න පුළුවන් කමක් තිබුනේ නැ. අන්තිමට මේක සිවිල් යුද්දයක් දක්වා වර්ධනය වෙනවා. රට අරාජික වෙනවා. පාරවල් වල වෙඩි තියලා මරපු ගාන 2000 කට වැඩි.

කොටින්ම උන්ට වෙන්න තියන ඔක්කොම වෙනවා. මේ ඔක්කොම කියවන්න ඕන නම් මේක ගැන තියන wikipedia page එක බලන්න.

අල්බනියාවේ Ponzi scam නිසා කෙල උනේ මේවට සල්ලි දාපු උන්ට විතරක් නෙවේ. රටේ ආර්ථිකයට , ඒ කියන්නේ මේවට සල්ලි දාපු නොදාපු හැමෝටම.

අදටත් ඇල්බනියාවෙන් එලියට ගිය $$ billion ගාණ උන්ට දරා ගන්න අමාරුයි.

ලංකාවේ මේ වගේ Ponzi / Pyramid scams නිසා එලියට ගිය සල්ලි ගැන කොච්චරද කියල අපි දන්නේ නැ. හැම ගමකම වගේ දැන් MTFE කඩයක් දාගෙන යන නිසා එක පට්ට ලොකු ගානක් කියල අපිට හිතන්න පුළුවන්.

හැබැයි අපිට එකක් තේරෙන්න ඕන. අපේ රට දැනටමත් කෙලවාගෙන ඉන්න නිසා මේ වගේ ලොකු shock එකක් තව දුරටත් දර ගන්න අමාරුයි.

MTFE ඔය කියන තරම් investment method එකක් නම් ඇයි දියුණු රටවල මිනිස්සු ඕවගේ invest නොකරන්නේ.

උත්තරය අපේ රටේ මිනිස්සු මෝඩයි කියන එක නෙවේ.

හේතුව අපේ වගේ රටවල නිතිය ක්‍රියාත්මක වෙන අකාර්යක්ෂම විදිය.

ඇමෙරිකාවේ වගේ රටක ඕකක් පටන් ගත්ත නම් සතියක් ඇතුලත කරවන උන්ව හිරේ දාල.

ඇත්තටම මේක ගැන investigation එකක් කරන්න ඕන නම් එක මාර සංකීරණ එකක් නෙවේ.

අහන්න තියෙන්නේ කොහෙද MTFE trading server තියෙන්නේ, server address එක අරන් CID එකට හරි Central bank එකට හරි බලන්න පුළුවන් මේකේ trade execute වෙන විදිය. එකෙන් තීරණය කරන්න පුළුවන් මේක ඇත්තම trading platform එකක්ද නැත්නම් virtual demo එකක් ද කියලා .

මේ investigation එක ආණ්ඩුවේ කන්තෝරුවක උන්ට දුන්නත් උපරිම දවස් දෙකක වැඩක්.

MTFE බොරු නම් කරවන උන් අල්ලලා හිරේ දැම්මා. ඇත්ත නම් IMF එකෙන් එන loan එකත් MTFE එකට දාල රට ගොඩ දැම්ම.

ඕන නම් තව චීනෙන් වැඩි පොලියට ණයක් අරන් එක MTFE දාල පොලිත් ගෙවලා ලංකාව සින්ගපුරුව වගේ කරන්න පුළුවන්.

Copied - Kosala Sandaruwan

[QUOTE="hita makuna, post: 28896824, member: 436358"] [ATTACH type="full"]206207[/ATTACH] MTFE කියන්නේ trading platform එකක් කියල තමයි මේ MTFE ලා කියන්නේ. ඇත්තටම මේක trading platform එකක් නම් ROI එකට අනුව ආය දෙකක් නැ මේක තමයි මේ ලෝකේ එදා මෙදා බිහි උන හොඳම එක. .ca ( Canada [IMG alt="🇨🇦"]https://fonts.gstatic.com/s/e/notoemoji/15.0/1f1e8_1f1e6/32.png[/IMG] ) domain එකක් තමයි මෙයාලා අරන් තියෙන්නේ. Australian business එකක් කියලත් කියනවා. හැබැයි කැනඩාවේ වත් ඔස්ට්‍රලියාවේ වත් අනිත් ලෝකේ කිසිම දියුණු රටක වත් මිනිස්සු මේ MTFE කියන සුපිරි platform එක ගැන දැනුවත් නැ. ලංකාවේ මිනිස්සු විතරයි දැනට තනිකරම වගේ MTFE use කරන්නේ. මේ විස්තර අපිට Google trends , Similar web වගේ sites වලට ගිහින් බල ගන්න පුළුවන්. [IMG alt="🏅"]https://fonts.gstatic.com/s/e/notoemoji/15.0/1f3c5/32.png[/IMG] Google trends වලට අනුව MTFE වලට ලංකාවෙත් වැඩිපුරම මිනිස්සු එන්නේ ඌව පළාතෙන්. [IMG alt="🏅"]https://fonts.gstatic.com/s/e/notoemoji/15.0/1f3c5/32.png[/IMG] මීට කලින් ලංකාවේ අඩුම පරිගණක ශාක්ෂරතාව ( computer literacy) තියන පළාත කියන Credit එක ලැබුනට පස්සේ මෙහෙම එකක් ඌව පළාතට ලැබුනමයි මම හිතන්නේ. මේකේ owners ල ගැන details hide කරලා තියන විදිය , ගෙවන අසාමාන්‍ය ROI එක , referral commissions , market කරන විදිය වගේ හැම දේම සලකලා බැලුවම 100% ක් sure මේක real trading platform එකක් නෙවේ demo trading platform එකක් හදලා කරන Ponzi /pyramid scam එකක් කියලා. MTFE වගේ demo trading platform එකක් හදන ලොකු දෙයක් නෙවේ. code canyon වගේ ගිහින් $ 50 කට 100 කට script එකක් අරන් මේ MFTE වලට වඩා හොඳ එකක් හදා ගන්න පුළුවන්. [IMG alt="🤑"]https://fonts.gstatic.com/s/e/notoemoji/15.0/1f911/32.png[/IMG] කාට හරි ඊලග MTFE එක හදන්න ඕන නම් දැන්ම Code canyon ගිහින් trading platform කියල search කරලා හොඳ script එකක් බලල අරන් දැන්ම හදලා තියාගන්න. ඊට පස්සේ MTFE කඩා වැටුන දවසක ඌව හරි දකුණු පළාතට හරි ඇවිත් ඒක වැඩක් නැ මේක තමයි සුපිරි එක, ඔයාලටමයි හැදුවේ කියල ආපහු ඔය මිනිස්සුන්ගෙන්ම ගානක් ගලවාගෙන යන්න පුළුවන්. [IMG alt="🤑"]https://fonts.gstatic.com/s/e/notoemoji/15.0/1f911/32.png[/IMG] Central bank එකෙන් action එකක් ගත්තේ නැත්නම් මේ යන විදියට මේක ලගදීම කඩා වැටෙන එකක් නැ. [IMG alt="⭐"]https://fonts.gstatic.com/s/e/notoemoji/15.0/2b50/32.png[/IMG]️ හරි දැන් මම මේකට සල්ලි දන්නේ නැත්නම් මට තියන අමාරුව මොකද්ද? සල්ලි පෙරේත කමට සල්ලි දාන උන් අතේ තියන තුට්ටු දෙකත් කෙලවගත්තම අපිට තියන අමාරුව මොකද්ද? එහෙම හිතෙනවා නම් මේක තමයි උත්තරය සහ මේ post එකේ වැදගත්ම part එක. මම අන්තිම tour එකේ ඇල්බේනියාවේ ගියා. යන රටවල musuem එකට යන එක history එක study කරන එක මම අනිවාර්යෙන්ම කරන දෙයක්. 1997 උන්ගේ ඉතිහාසේ අදුරුම අවුරුද්දක්. 1992 ඇල්බේනියාවේ තිබුන සමාජවාදී ක්‍රමය ඉවර වෙලා ධනවාදය ආපු ගමන්ම මේ වගේ සුපිරිපරි Ponzi scam රල්ලක්ම එනවා ඇල්බේනියාවට. මේ Ponzi scam කාරයෝ ඒ මිනිස්සුන්ට පෙන්නන්නේ මේ වගේ Investment තමයි ඇමරිකාව වගේ රටවල් වල මිනිස්සු පෝසත් වෙන්න හේතුව කියල. ධනවාදය ගැන කිසිම idea එකක් නැති සමාජවාදය තුල හිරවෙලා හිටපු මිනිස්සු ලේසියෙන්ම මේ කතා විශ්වාස කලා. හරියට අඩුම පරිගණක සාක්ෂරතාවක් තියන ඌව පළාතේ මිනිස්සු Online trading, Crypto , metaverse වගේ ලස්සන කතා තිබුන MFTE විශ්වාස කලා වගේ. ඇල්බේනියාවේ මිනිස්සු තමන්ට තියන හැම දේම විකුණලා මේ Magic සල්ලි හොයන methods වල invest කරන්න ගත්තා. කීවා වගේම හැමෝටම සුපිරියටම සල්ලි ලැබෙන්න පටන් ගන්නවා. හැම Ponzi scam එකක්ම වගේ මේකත් 1997 දවසක බිද වැටෙනවා. ඒ වෙද්දී රටෙන් dollar billion ගානක් පිටට ගිහින්. ඔය වගේ ගොන් වැඩ කරලා සල්ලි කෙලව ගත්ත මිනිස්සු සාමානයෙන් කරන්නේ පාරවල් වහගෙන protest [IMG alt="🪧"]https://fonts.gstatic.com/s/e/notoemoji/15.0/1faa7/32.png[/IMG] කරන එක අපේ සල්ලි දියව් කියල. ඇල්බේනියාවේ මිනිස්සුන්ට කෙල උන තරමට එකක් කරලා නතර කරන්න පුළුවන් කමක් තිබුනේ නැ. අන්තිමට මේක සිවිල් යුද්දයක් දක්වා වර්ධනය වෙනවා. රට අරාජික වෙනවා. පාරවල් වල වෙඩි තියලා මරපු ගාන 2000 කට වැඩි. කොටින්ම උන්ට වෙන්න තියන ඔක්කොම වෙනවා. මේ ඔක්කොම කියවන්න ඕන නම් මේක ගැන තියන wikipedia page එක බලන්න. අල්බනියාවේ Ponzi scam නිසා කෙල උනේ මේවට සල්ලි දාපු උන්ට විතරක් නෙවේ. රටේ ආර්ථිකයට , ඒ කියන්නේ මේවට සල්ලි දාපු නොදාපු හැමෝටම. අදටත් ඇල්බනියාවෙන් එලියට ගිය $$ billion ගාණ උන්ට දරා ගන්න අමාරුයි. ලංකාවේ මේ වගේ Ponzi / Pyramid scams නිසා එලියට ගිය සල්ලි ගැන කොච්චරද කියල අපි දන්නේ නැ. හැම ගමකම වගේ දැන් MTFE කඩයක් දාගෙන යන නිසා එක පට්ට ලොකු ගානක් කියල අපිට හිතන්න පුළුවන්. හැබැයි අපිට එකක් තේරෙන්න ඕන. අපේ රට දැනටමත් කෙලවාගෙන ඉන්න නිසා මේ වගේ ලොකු shock එකක් තව දුරටත් දර ගන්න අමාරුයි. [IMG alt="🦴"]https://fonts.gstatic.com/s/e/notoemoji/15.0/1f9b4/32.png[/IMG] MTFE ඔය කියන තරම් investment method එකක් නම් ඇයි දියුණු රටවල මිනිස්සු ඕවගේ invest නොකරන්නේ. උත්තරය අපේ රටේ මිනිස්සු මෝඩයි කියන එක නෙවේ. හේතුව අපේ වගේ රටවල නිතිය ක්‍රියාත්මක වෙන අකාර්යක්ෂම විදිය. ඇමෙරිකාවේ වගේ රටක ඕකක් පටන් ගත්ත නම් සතියක් ඇතුලත කරවන උන්ව හිරේ දාල. ඇත්තටම මේක ගැන investigation එකක් කරන්න ඕන නම් එක මාර සංකීරණ එකක් නෙවේ. අහන්න තියෙන්නේ කොහෙද MTFE trading server තියෙන්නේ, server address එක අරන් CID එකට හරි Central bank එකට හරි බලන්න පුළුවන් මේකේ trade execute වෙන විදිය. එකෙන් තීරණය කරන්න පුළුවන් මේක ඇත්තම trading platform එකක්ද නැත්නම් virtual demo එකක් ද කියලා . මේ investigation එක ආණ්ඩුවේ කන්තෝරුවක උන්ට දුන්නත් උපරිම දවස් දෙකක වැඩක්. MTFE බොරු නම් කරවන උන් අල්ලලා හිරේ දැම්මා. ඇත්ත නම් IMF එකෙන් එන loan එකත් MTFE එකට දාල රට ගොඩ දැම්ම. ඕන නම් තව චීනෙන් වැඩි පොලියට ණයක් අරන් එක MTFE දාල පොලිත් ගෙවලා ලංකාව සින්ගපුරුව වගේ කරන්න පුළුවන්. Copied - Kosala Sandaruwan [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom