ලංකාවෙ ඩිජිටල් ඡායෘරූපකරණය

sudeera51

Junior member
  • May 16, 2008
    292
    14
    18
    Embilipitiya
    ලංකාවෙ ඩිජිටල් ඡායෘරූපකරණය

    ලංකාවෙ ඩිජිටල් ඡායෘරූපකරණය ගැන ඉගෙන ගන්න තියෙන හොඳම තැන මොකක්ද
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රසිද්ධ තැන නම් ලාල් හෑගොඩ සේයා ශිල්ප නිකේතනය තමයි.. තියෙන්නෙ බම්බලපිටියෙ.. හොඳද නරකද කියලා නම් දන්නේ නෑ..