ලංකාවෙ තවත් අන්ඩරේටඩ් ම Sinhala රැප් ආටිස්ට් කෙනෙක්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    6,261
    8,052
    113
    ලංකාවෙ තවත් අන්ඩරේටඩ් ම රැප් ආටිස්ට් කෙනෙක් තමයි රූඩ,
    මුගෙ එක වීඩියෝ එකක් වත් විව්ස් ලක්ස දෙක පන්නල නෑ,


    rudeboyray.jpg


    මේ තියෙනෙ දැම්ම ලේටස්ට් ම එක , මේකනන් පොඩි ඉන්ඩස්ට්‍රි ඩිස් එකක්, ඒත් වයිබ් එක , ප්‍රඩක්ශන් කොලිටි එක මරු.



    Suicide Depression Life challenge ප්ලොට් එකේ යන මම ආසම එකක් මේක , මුගෙ බාස් මරු, පට්ට මීනින්ෆුල්



    අමුතු ඇටේ ගැන කියන තව සුපිරියක්

     
    • Like
    Reactions: gunee

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    9,825
    8,359
    113
    හඳට කිට්ටුව
    ok

    ඒ මෝඩයා හොඳම සින්දු ටික වෙන sites වල දාන ඵක disable කරලනේ..ඉතිං underrated නොවී තියෙයිද..😅


    ado meka pattane ban...
    ------ Post added on Jan 2, 2025 at 11:44 AM

    ආරාමේ ඇන්ටි රැප් කරනවා මීට වඩා හොඳට

    spit GIF


    අපිනම් අහන්නේ Lil Emil aka EMILEM විතරයි

    image.png
    ආරාමේ ඇන්ටි රෑට රෑට මුගෙන් කිරි බොනවද කොහෙද බන්
    ------ Post added on Jan 2, 2025 at 11:45 AM