ලංකාවෙ තැපැල් දෙපාර්තමේන්තුව
කොහොම යාළුවනේ මම නම් එලකිරියට අලුත් කෙනෙක් …
අපේ සෙට් එකකාලෙකට කලින් කරපු පට්ට Documentary වගයක් තියනවා නිකන් ඉන්නෙ නැතුව එව කට්ටියත් එක්ක බෙදාගන්න හිතුනා.
මේක ලංකාවේ මෙවගෙ හදපු පලවෙනි Doc එක .බැලුවට පාඩු නැ.
දකුණු ආසියාවේ පරණම තැපැල් දෙපාර්තමේන්තුව ට හිමිකම් කියන්නෙ ලංකාව.එක ගැන කරපු පට්ට doc එකක්. ලංකාව වටෙ තියන පරනම තැපැල් කන්තෝරු ඔක්කොම shoot කරා.එවගේ අතීතය ගැනත් ගොඩක් පරණ පින්තූර තියනව.ලංකාවෙ තැපැල් දෙපාර්තමේන්තුව එක්ක එකතු වෙලා කරපු වැඩක්.
ඔක්කොටම ආරාධනා කරනවා මෙක බලන්න ලංකාවේ ත පැල් දෙපාර්තමේන්තුව…