Questions ලංකාවෙ තියන plastic කොම්පනි ගැන දෙයක්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචංලා මම මම බැලුවේ malty plug extension assemble කරන්න, ඒකට plastic HOUSING ගන්න ලංකාවේ factory මොන්වද තිය්න්නෙ?

    WhatsApp Image 2025-03-05 at 15.59.55.jpeg
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Approvel aran inna wei oyea wage product karana nam.
    මං දැකලා තියනවා ලන්කාවේ කීප දෙනෙක් කරනවා ,aprovel නම් අරන් නෑ මන් හිතන්නෙ කොහොමද ඒක කරන්නෙ