Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
A moment ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ලංකාවෙ දාම ඝාතකයො 😖😯 (Chain Killers In Sri Lanka)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දාම ඝාතකයන් ලොව පුරා ගත්තොත් ඉදලා තියෙනවා ගොඩක් ඒත් ලංකාවෙ අපිට නම් එහෙම දාම ඝාතකයන් ඉදලා නැ වැඩිය ඒත් එ හා සමානව මිනීමැරුම් කල පුද්ගලයන් තුන්දෙනෙක් ඉදලා තියෙනවා.

එ අතරින් කහවත්ත කොටකෙතන ඝාතන කල පුද්ගලයා දාම ඝාතකයෙක්ගෙ ලක්ෂණ ගොඩක් පෙන්නුම් කරලා තියෙනවා... ඒත් එ නඩු තීරණය වෙනත් අතකටත් යොමු කරලා තියෙ.

ලංකාවෙ හිටිය පරණම දාම ඝාතකය වෙන්නෙ නම් අනුලා දේවීයලිපිය මෙතනින්

පොස්ට් එකට යම්

The Silence of the Lambs (1991), Psycho (1960) වගේ චිත්රපටි බලලා තියෙනවද? එක දිගට දාමයක් වගේ මිනී මරන (දන්න සිංහලෙන් කියනවනම් “සීරියල් කිලර්ස්”) පුද්ගලයන් ගැන තමයි මේ චිත්රපටිවල තියෙන්නේ. මේවට ගොඩක් වෙලාවට පාදක වෙන්නෙත් ඇත්ත ම කතා. පිටරටවල්වල අයට කෙසේ වෙතත්, ලංකාවේ අයට මේක තරමක් නුහුරු ටොපික් එකක්. මොකද කොච්චර මිනීමැරුම්, අපරාධ ලංකාවේ සිද්ධවුණත්, මේ වගේ දාම මිනීමැරුම් අපේ රටේ වෙලා තියෙන්නේ අඩුවෙන්.

මේ ගැන කතා කරද්දී, ගොඩක් වෙලාවට අපේ අයට මතක් වෙන්නේ අවුරුදු පහ හයකට උඩදී වෙච්ච කහවත්තේ කාන්තා ඝාතන පෙළ ගැන. ඒත් ලංකාවෙන් වාර්තා වෙච්ච පළමු හෝ එක ම “සීරියල් කිලර්” වෙන්නේ ඔහු නෙවෙයි. මේකට සම්බන්ධ ව, ලංකාවේ මෑත ඉතිහාසයෙන් අපට ඇහෙන කතා තුනක් තියෙනවා. ඉන් එකක් සිද්ධවුණේ ගම්පහ. අනිත් ඒවා වාර්තා වුණේ කහවත්ත සහ කොළඹින්.

1.ගම්පහ

2000 - 2003 කාලය ඇතුළත, වේයන්ගොඩ, වරකාපොළ, නිට්ටඹුව වගේ පැතිවලින් එක දිගට ඇහෙන්න ගත්ත මරණ සංඛ්යාව 11ක්. ඒකෙන් දහදෙනෙක් ම කාන්තාවෝ. එක්කෙනෙක් අවුරුදු හතරක පිරිමි ළමයෙක්.

මේ හැම මරණයක් ම වෙලා තියෙන්නේ එක ම විදියට. ඒ ගෙල මිරිකීමෙන්. මිය ගිය කාන්තාවන් එක්කෙනෙක්ගේවත් කනේ කරේ කිසිම ආභරණයක් දකින්න ලැබුණේ නැහැ.

විශේෂ කාර්ය බලකායෙත් උදව් ඇතිව මේකේ සුල මුල හොයාගන්න පොලිසියට පුළුවන් වුණා. අවුරුදු 28ක තරුණයෙක් වුණු නවරත්න ව, නුවර පැත්තේදී අත්අඩංගුවට ගත්තේ මේකේ ප්රතිඵලයක් විදියට.

90 දශකයේ මැද කාලෙදී හොරකමේ යන්න පුරුදු වුණු නවරත්න, ඉන්පස්සේ ඒ වැඩේ නවත්තලා පොලිස් කොස්තාපල් කෙනෙක් විදියට පොලිසියට බැඳිලා තියෙනවා. 2000දී විතර ඒ වැඩෙත් අත හැරලා. මේ ඝාතන පටන්ගෙන තියෙන්නේ ඊටපස්සෙයි. මොහුගේ මුල් ම ගොදුර වේයන්ගොඩ අවුරුදු 35ක කාන්තාවක්.

ගෙයින් ගෙට යමින් බඩු විකුණන කෙනෙක්ගේ ස්වරූපයෙන් ඇවිදින්, තනිපංගලමේ ගැහැණු ඉන්න ගෙවල්වලට ඇතුල්වෙන වෙන එක තමයි මොහුගේ උප්පරවැට්ටිය. මේ කාන්තාවන්ගේ මල සිරුරු ඒ ගෙවල්වල ම දාලා ගිහින් තිබුණා. හැබැයි නවරත්නගේ අන්තිම ගොදුර වුණු පමුණුගම තරුණියගේ දේහය හොයාගැනුණේ උස්වැටකෙයියාවේ හැමිල්ටන් ඇළේ තිබිලයි.

2.කහවත්ත

56 හැවිරිදි සෙල්ලම්මා මාරියම්මාගේ නිසල දේහය කහවත්තේ ගම්වාසීන් ට හොයාගන්න ලැබුණේ 2008 අවුරුද්දේ ජූලි මාසේ. පශ්චාත් මරණ පරීක්ෂණයට අනූව, මරණය සිදුවෙලා තිබුණේ ගෙල සිර කිරීමෙන්. ඇයව ලිංගික අතවරවලටත් ලක්වෙලා තියෙන වග පේන්න තිබුණා.

එදා ඉඳන් 2015 නොවැම්බර් මාසේ වෙනකන් ම කාන්තා මරණ බොහොමයක් එක දිගට ඇහෙන්න ගත්තා. මේ මරණ 15න්, 14 දෙනෙක් ම අවුරුදු 40ට වඩා වැඩි අය. එක්කෙනෙක් අවුරුදු 19ක ගැහැණු ළමයෙක්. මේ හැම මරණයක් ම එකම කෙනෙක් විසින් කරපුවා නොවෙන බව පේන්න තිබුණා. ඒත් හරි අපරාධකරුවෙක් අල්ලගන්න පරක්කු වෙද්දී, සිද්ධවෙන මරණ ගණන වැඩිවුණා.

2011දී රිමාන්ඩ් බාරයට ගත්ත එක් සැකකරුවෙක් මේ මරණ 3කට අදාළ ව පාපොච්චාරණය කළා. ඒත් අනිත් ඝාතන කළේ කවුද කියන එක ගැන ඔහුත් දැනගෙන හිටියේ නැහැ.

ඉන්පස්සේ අවස්ථාවක අත්අඩංගුවට ගත්ත තවත් පුද්ගලයෙක්, ඇප මත මුදාහැරියට පස්සේ සිය දිවි නසා ගත්තා. තමන්ගේ මව ඝාතනය කරපු 18 හැවිරිදි පුතෙක් ගැන අහන්න ලැබුණෙත්, මේ මරණ පෙළේ තවත් එක අවස්ථාවක් හැටියට.

2015 අවුරුද්දේ සිද්ධවුණු නාදන් පාපු නම් 48 හැවිරිදි කාන්තාවගේ මරණයට සැකකරුවෙක් වුණේ නීල් ලක්ෂ්මන් නැමැත්තෙක්. ඩී.එන්.ඒ පරීක්ෂණවලිනුත් ඔහුගේ වරදකාරීත්වය තහවුරු වුණා. තමන්ට පොඩි කාලේ විහිළු කරපු වියපත් ගැහැනියක් ගැන තියෙන කේන්තිය, පස්සේ කාලෙකදී මානසික ලෙඩක් බවට පත්වෙලා. මේ ඝාතන කරන්න ඔහු පෙළඹිලා තියෙන්නේ ඒ හේතුව උඩයි. කහවත්තේ වුණු මරණ අතරින්, හයක් ම ඔහු අතින් වෙච්ච ඒවා.

මෙ යකාට තමා අපි ග්රීස් යකා කිය කියා එ කාලෙ භීතිකාවක් ගියෙ

3.කොළඹ

මීට අවුරුදු කීපයකට කලින්, කොළඹ හා ඒ ආසන්න පැතිවල අහන්න ලැබුණු යාචක මරණ ගැන ඔයාලට මතකද? හරියට ම කිව්වොත් 2010 - 2011 කාල වකවානුව ඇතුළේ තමයි මේක අහන්න ලැබුණේ. සේරම මරණ ගාණ 14ක්. හැම මරණයක් ම හේතුව හිස් කබලට කරපු දරුණු තුවාල.

පළමුවෙනි මරණය වාර්තා වුණේ වැල්ලවත්තෙන්. කොන්ක්රීට් ගලකින් හිසට ගහලා කරපු තුවාලවලින් ඔහු මිය ගිහින් තිබුණා. කොටහේනේ පදික වේදිකාවකින් දෙවැනි මල සිරුර හොයාගන්න ලැබුණේ ඊට දවස් කීපයකට පස්සේ. එකම විදියට ඝාතනය කරලා තිබුණත්, මේ දේහය සිඟමනේ ගිය කාන්තාවකගේ.

මේ විදියට කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, ගල්කිස්ස, මොරටුව, කිරිබත්ගොඩ, පෑලියගොඩ හා කැලණිය නගරවලින් තවත් යාචක මරණ 12ක් ගැන දැනගන්න ලැබුණා. එකම රටාවට කරපු මේ ඝාතනවල වැරැද්ද පොලිසියටත් පැටවුණා. සමහර කට්ටිය විශ්වාස කලේ මේක කොළඹින් යාචකයෝ තුරන් කරන්න පොලිසිය කරන වැඩක් විදියටයි.

මිය ගිය අයගෙන් 12 දෙනෙක් ම පිරිමි. ඒ අතර යාචකයෙක් නොවෙන කෙනෙකුත් හිටියා. ඔහු වෙරි මරගාතේ පාරේ නිදියගෙන ඉඳපු කෙනෙක්. ඉතිරි දෙදෙනා කාන්තාවන්. හැම මල සිරුරක් ම තිබුණේ මරණය සිද්ධ කරපු තැනමයි.

2011 අවුරුද්දේ නොවැම්බරයේ, ගල්කිස්ස පැත්තේ කොන්ක්රීට් ගල් ගොඩක් ආශ්රිත ව ඉඳපු යාචකයෙක් ව අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කළා. මේකට පදනම් වුණේ එකොළොස්වෙනි සිරුර හොයාගත්තට පස්සේ ලැබුණු ඇහින් දුටු සාක්ෂියක්. රිමාන්ඩ් බාරයට ගත්ත මේ හිඟන්නාගෙන් දිගින් දිගටම අහපු ප්රශ්නවලින්, ඇත්ත හෙළිවෙන්න ගත්තා.

යාචක ප්රජාව ගැන ඔහුගේ තරහ පටන් අරගෙන තියෙන්නේ, තවත් හිඟන්නෙක් ඔහුට කරපු හිංසාවක් නිසා. ඔහුගේ බෙල්ලේ තියෙන කැළල ඒකෙන් ඇතිවුණු එකක්. නිදාගෙන ඉන්න යාචකයන් ළඟට ගිහින් කොන්ක්රීට් ගල් ඔවුන්ගේ ඔළුළවට අත ඇරලා, ඔවුන්ව මරණයට පත් කරපු බව ඔහු පිළිගත්තා. ඝාතනය කරපු යාචිකාවක් ට අතවර කරන්නත් ඔහු පෙළඹිලා තියෙනවා. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්ත දවසේ පවා, ඒ පදික වේදිකාවේ ම ඉඳපු හිඟන්නෙක් ව මරණයට පත් කරන්න ඔහුගේ සැලැස්මක් තිබිලා තියෙනවා.

ගොඩක් වෙලාවට මේ වගේ දේවල් කරන්න මිනිස්සු පෙළඹෙන්නේ, පොඩි කාලෙදී මුහුණපාන්න වුණු කටුක අත්දැකීම් නිසයි. ගොඩක් කාලයක් තිස්සේ ඒවායේ තරහ හිත යට හංගාගෙන ඉඳලා, වයසෙන් වැඩෙනකොට මානසික ආබාධ දක්වා වර්ධනය වීමෙන් මේ වගේ දේවල්වලට යොමුවෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් ව මානසිකව වට්ටන දේවල් නොවෙන්න අපේ වැඩිහිටි පරම්පරාවත් වග බලාගන්න ඕනේ.

මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

Original Post Click Here

[QUOTE="netudara, post: 25948821, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/4209804843911002499#'][IMG alt="ලංකාවෙ දාම ඝාතකයො 😖😯 (Chain Killers In Sri Lanka)"]https://1.bp.blogspot.com/-LaBIfHPN_JM/X50kYPinegI/AAAAAAAAVxU/6K7NSbVqfB0H9L7tjZy9YWJnlzhxSgX2QCLcBGAsYHQ/w640-h460/%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B7%2599%2B%25E0%25B6%25AF%25E0%25B7%258F%25E0%25B6%25B8%2B%25E0%25B6%259D%25E0%25B7%258F%25E0%25B6%25AD%25E0%25B6%259A%25E0%25B6%25BA%25E0%25B7%259C%2B%25F0%259F%2598%2596%25F0%259F%2598%25AF%2B%2528Chain%2BKillers%2BIn%2BSri%2BLanka%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] දාම ඝාතකයන් ලොව පුරා ගත්තොත් ඉදලා තියෙනවා ගොඩක් ඒත් ලංකාවෙ අපිට නම් එහෙම දාම ඝාතකයන් ඉදලා නැ වැඩිය ඒත් එ හා සමානව මිනීමැරුම් කල පුද්ගලයන් තුන්දෙනෙක් ඉදලා තියෙනවා. එ අතරින් කහවත්ත කොටකෙතන ඝාතන කල පුද්ගලයා දාම ඝාතකයෙක්ගෙ ලක්ෂණ ගොඩක් පෙන්නුම් කරලා තියෙනවා... ඒත් එ නඩු තීරණය වෙනත් අතකටත් යොමු කරලා තියෙ. ලංකාවෙ හිටිය පරණම දාම ඝාතකය වෙන්නෙ නම් අනුලා දේවීය😑[URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/4209804843911002499#']ලිපිය මෙතනින්[/URL] [SIZE=5][B]පොස්ට් එකට යම්👈❤️😁👇[/B][/SIZE] The Silence of the Lambs (1991), Psycho (1960) වගේ චිත්රපටි බලලා තියෙනවද? එක දිගට දාමයක් වගේ මිනී මරන (දන්න සිංහලෙන් කියනවනම් “සීරියල් කිලර්ස්”) පුද්ගලයන් ගැන තමයි මේ චිත්රපටිවල තියෙන්නේ. මේවට ගොඩක් වෙලාවට පාදක වෙන්නෙත් ඇත්ත ම කතා. පිටරටවල්වල අයට කෙසේ වෙතත්, ලංකාවේ අයට මේක තරමක් නුහුරු ටොපික් එකක්. මොකද කොච්චර මිනීමැරුම්, අපරාධ ලංකාවේ සිද්ධවුණත්, මේ වගේ දාම මිනීමැරුම් අපේ රටේ වෙලා තියෙන්නේ අඩුවෙන්. මේ ගැන කතා කරද්දී, ගොඩක් වෙලාවට අපේ අයට මතක් වෙන්නේ අවුරුදු පහ හයකට උඩදී වෙච්ච කහවත්තේ කාන්තා ඝාතන පෙළ ගැන. ඒත් ලංකාවෙන් වාර්තා වෙච්ච පළමු හෝ එක ම “සීරියල් කිලර්” වෙන්නේ ඔහු නෙවෙයි. මේකට සම්බන්ධ ව, ලංකාවේ මෑත ඉතිහාසයෙන් අපට ඇහෙන කතා තුනක් තියෙනවා. ඉන් එකක් සිද්ධවුණේ ගම්පහ. අනිත් ඒවා වාර්තා වුණේ කහවත්ත සහ කොළඹින්. [SIZE=5][B]1.ගම්පහ[/B][/SIZE] 2000 - 2003 කාලය ඇතුළත, වේයන්ගොඩ, වරකාපොළ, නිට්ටඹුව වගේ පැතිවලින් එක දිගට ඇහෙන්න ගත්ත මරණ සංඛ්යාව 11ක්. ඒකෙන් දහදෙනෙක් ම කාන්තාවෝ. එක්කෙනෙක් අවුරුදු හතරක පිරිමි ළමයෙක්. මේ හැම මරණයක් ම වෙලා තියෙන්නේ එක ම විදියට. ඒ ගෙල මිරිකීමෙන්. මිය ගිය කාන්තාවන් එක්කෙනෙක්ගේවත් කනේ කරේ කිසිම ආභරණයක් දකින්න ලැබුණේ නැහැ. විශේෂ කාර්ය බලකායෙත් උදව් ඇතිව මේකේ සුල මුල හොයාගන්න පොලිසියට පුළුවන් වුණා. අවුරුදු 28ක තරුණයෙක් වුණු නවරත්න ව, නුවර පැත්තේදී අත්අඩංගුවට ගත්තේ මේකේ ප්රතිඵලයක් විදියට. 90 දශකයේ මැද කාලෙදී හොරකමේ යන්න පුරුදු වුණු නවරත්න, ඉන්පස්සේ ඒ වැඩේ නවත්තලා පොලිස් කොස්තාපල් කෙනෙක් විදියට පොලිසියට බැඳිලා තියෙනවා. 2000දී විතර ඒ වැඩෙත් අත හැරලා. මේ ඝාතන පටන්ගෙන තියෙන්නේ ඊටපස්සෙයි. මොහුගේ මුල් ම ගොදුර වේයන්ගොඩ අවුරුදු 35ක කාන්තාවක්. ගෙයින් ගෙට යමින් බඩු විකුණන කෙනෙක්ගේ ස්වරූපයෙන් ඇවිදින්, තනිපංගලමේ ගැහැණු ඉන්න ගෙවල්වලට ඇතුල්වෙන වෙන එක තමයි මොහුගේ උප්පරවැට්ටිය. මේ කාන්තාවන්ගේ මල සිරුරු ඒ ගෙවල්වල ම දාලා ගිහින් තිබුණා. හැබැයි නවරත්නගේ අන්තිම ගොදුර වුණු පමුණුගම තරුණියගේ දේහය හොයාගැනුණේ උස්වැටකෙයියාවේ හැමිල්ටන් ඇළේ තිබිලයි. [SIZE=5][B]2.කහවත්ත[/B][/SIZE] 56 හැවිරිදි සෙල්ලම්මා මාරියම්මාගේ නිසල දේහය කහවත්තේ ගම්වාසීන් ට හොයාගන්න ලැබුණේ 2008 අවුරුද්දේ ජූලි මාසේ. පශ්චාත් මරණ පරීක්ෂණයට අනූව, මරණය සිදුවෙලා තිබුණේ ගෙල සිර කිරීමෙන්. ඇයව ලිංගික අතවරවලටත් ලක්වෙලා තියෙන වග පේන්න තිබුණා. එදා ඉඳන් 2015 නොවැම්බර් මාසේ වෙනකන් ම කාන්තා මරණ බොහොමයක් එක දිගට ඇහෙන්න ගත්තා. මේ මරණ 15න්, 14 දෙනෙක් ම අවුරුදු 40ට වඩා වැඩි අය. එක්කෙනෙක් අවුරුදු 19ක ගැහැණු ළමයෙක්. මේ හැම මරණයක් ම එකම කෙනෙක් විසින් කරපුවා නොවෙන බව පේන්න තිබුණා. ඒත් හරි අපරාධකරුවෙක් අල්ලගන්න පරක්කු වෙද්දී, සිද්ධවෙන මරණ ගණන වැඩිවුණා. 2011දී රිමාන්ඩ් බාරයට ගත්ත එක් සැකකරුවෙක් මේ මරණ 3කට අදාළ ව පාපොච්චාරණය කළා. ඒත් අනිත් ඝාතන කළේ කවුද කියන එක ගැන ඔහුත් දැනගෙන හිටියේ නැහැ. ඉන්පස්සේ අවස්ථාවක අත්අඩංගුවට ගත්ත තවත් පුද්ගලයෙක්, ඇප මත මුදාහැරියට පස්සේ සිය දිවි නසා ගත්තා. තමන්ගේ මව ඝාතනය කරපු 18 හැවිරිදි පුතෙක් ගැන අහන්න ලැබුණෙත්, මේ මරණ පෙළේ තවත් එක අවස්ථාවක් හැටියට. 2015 අවුරුද්දේ සිද්ධවුණු නාදන් පාපු නම් 48 හැවිරිදි කාන්තාවගේ මරණයට සැකකරුවෙක් වුණේ නීල් ලක්ෂ්මන් නැමැත්තෙක්. ඩී.එන්.ඒ පරීක්ෂණවලිනුත් ඔහුගේ වරදකාරීත්වය තහවුරු වුණා. තමන්ට පොඩි කාලේ විහිළු කරපු වියපත් ගැහැනියක් ගැන තියෙන කේන්තිය, පස්සේ කාලෙකදී මානසික ලෙඩක් බවට පත්වෙලා. මේ ඝාතන කරන්න ඔහු පෙළඹිලා තියෙන්නේ ඒ හේතුව උඩයි. කහවත්තේ වුණු මරණ අතරින්, හයක් ම ඔහු අතින් වෙච්ච ඒවා. මෙ යකාට තමා අපි ග්රීස් යකා කිය කියා එ කාලෙ භීතිකාවක් ගියෙ😐 [SIZE=5][B]3.කොළඹ[/B][/SIZE] මීට අවුරුදු කීපයකට කලින්, කොළඹ හා ඒ ආසන්න පැතිවල අහන්න ලැබුණු යාචක මරණ ගැන ඔයාලට මතකද? හරියට ම කිව්වොත් 2010 - 2011 කාල වකවානුව ඇතුළේ තමයි මේක අහන්න ලැබුණේ. සේරම මරණ ගාණ 14ක්. හැම මරණයක් ම හේතුව හිස් කබලට කරපු දරුණු තුවාල. පළමුවෙනි මරණය වාර්තා වුණේ වැල්ලවත්තෙන්. කොන්ක්රීට් ගලකින් හිසට ගහලා කරපු තුවාලවලින් ඔහු මිය ගිහින් තිබුණා. කොටහේනේ පදික වේදිකාවකින් දෙවැනි මල සිරුර හොයාගන්න ලැබුණේ ඊට දවස් කීපයකට පස්සේ. එකම විදියට ඝාතනය කරලා තිබුණත්, මේ දේහය සිඟමනේ ගිය කාන්තාවකගේ. මේ විදියට කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, ගල්කිස්ස, මොරටුව, කිරිබත්ගොඩ, පෑලියගොඩ හා කැලණිය නගරවලින් තවත් යාචක මරණ 12ක් ගැන දැනගන්න ලැබුණා. එකම රටාවට කරපු මේ ඝාතනවල වැරැද්ද පොලිසියටත් පැටවුණා. සමහර කට්ටිය විශ්වාස කලේ මේක කොළඹින් යාචකයෝ තුරන් කරන්න පොලිසිය කරන වැඩක් විදියටයි. මිය ගිය අයගෙන් 12 දෙනෙක් ම පිරිමි. ඒ අතර යාචකයෙක් නොවෙන කෙනෙකුත් හිටියා. ඔහු වෙරි මරගාතේ පාරේ නිදියගෙන ඉඳපු කෙනෙක්. ඉතිරි දෙදෙනා කාන්තාවන්. හැම මල සිරුරක් ම තිබුණේ මරණය සිද්ධ කරපු තැනමයි. 2011 අවුරුද්දේ නොවැම්බරයේ, ගල්කිස්ස පැත්තේ කොන්ක්රීට් ගල් ගොඩක් ආශ්රිත ව ඉඳපු යාචකයෙක් ව අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කළා. මේකට පදනම් වුණේ එකොළොස්වෙනි සිරුර හොයාගත්තට පස්සේ ලැබුණු ඇහින් දුටු සාක්ෂියක්. රිමාන්ඩ් බාරයට ගත්ත මේ හිඟන්නාගෙන් දිගින් දිගටම අහපු ප්රශ්නවලින්, ඇත්ත හෙළිවෙන්න ගත්තා. යාචක ප්රජාව ගැන ඔහුගේ තරහ පටන් අරගෙන තියෙන්නේ, තවත් හිඟන්නෙක් ඔහුට කරපු හිංසාවක් නිසා. ඔහුගේ බෙල්ලේ තියෙන කැළල ඒකෙන් ඇතිවුණු එකක්. නිදාගෙන ඉන්න යාචකයන් ළඟට ගිහින් කොන්ක්රීට් ගල් ඔවුන්ගේ ඔළුළවට අත ඇරලා, ඔවුන්ව මරණයට පත් කරපු බව ඔහු පිළිගත්තා. ඝාතනය කරපු යාචිකාවක් ට අතවර කරන්නත් ඔහු පෙළඹිලා තියෙනවා. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්ත දවසේ පවා, ඒ පදික වේදිකාවේ ම ඉඳපු හිඟන්නෙක් ව මරණයට පත් කරන්න ඔහුගේ සැලැස්මක් තිබිලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් කරන්න මිනිස්සු පෙළඹෙන්නේ, පොඩි කාලෙදී මුහුණපාන්න වුණු කටුක අත්දැකීම් නිසයි. ගොඩක් කාලයක් තිස්සේ ඒවායේ තරහ හිත යට හංගාගෙන ඉඳලා, වයසෙන් වැඩෙනකොට මානසික ආබාධ දක්වා වර්ධනය වීමෙන් මේ වගේ දේවල්වලට යොමුවෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් ව මානසිකව වට්ටන දේවල් නොවෙන්න අපේ වැඩිහිටි පරම්පරාවත් වග බලාගන්න ඕනේ. මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න. Original Post [URL='https://www.yourchoiceway.com/2020/12/chain-killers-in-sri-lanka.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom