Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ දේශපාලනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැටගරි එක කොහොම වෙතත් අපි බලමු මෙ කැටගරීස් ටික නිර්මාණය වෙන්න හෙතුවක් වෙච්ච දෙශපාලඥයක් අයිති වෙන කැටගරි එක ?

ඒ කිව්වෙ මාස්ටර් කැටගරි එක ?

සුද්දා රට දාලා ගියායින් පස්සෙ මෙ රට බාරගත්ත අය කවුද ?

දෙමළ අයගෙ නායකත්වය නම් මන් අවබොධෙකින් කතාකරන්න තරම් දැනුවත් බාවයක් නැහැ. ඒත් මෙ රටෙ නායකත්වයට පත්වෙච්ච සිංහල අය ගත්තොත්

සෙරම වාගෙ වලව් හිමි සුද්දාගෙ සපත්තු ලෙව කාගෙන හිටිය පරපුරවල් වල උන්.

අනෙක් පැත්තට මේ ඉන්න වලව් උන්දලාගෙ පවුල් වලින් ඡන්දෙ ඉල්ලාපු ගොඩාක් උන් ඔය කියන උගත් මට්ටමෙ උන්,Royal කොලීජියට, සෙන් තොමස් එකට ගිය,කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් වලින් නීතිය හදාරපු උගත් ඇත්තො

ඒත් මොකද කලෙ ඒ අය?

ඒ අයගෙ නූමනා තීරණ නිසා නෙමෙද පස්සෙ කාලෙ හොරුන්ට ,නූගතුන්ට, උගත් මොට්ටයන්ට පාර්ලිමෙන්තු එන්න අවස්ථාව ආවෙ?

දැන් මේ මාස්ටර් කැටගරි එකට අයිති වෙන උන් ජනප්‍රිය ධාරාවෙ නැහැ. (මහින්ද වලව්වක් තිබ්බ තමා, ඒත් මේ කැටගරි එකෙ නෙමෙ හේතුව ඔනි නම් කියන්නම් )

දැන් මේ මාස්ටර් කැටගරි එකෙ උන් තමා තිරය පිටුපස ඉඳන් සෙල්ලම් කරන්නෙ,

ජනප්‍රිය ධාරාවෙ උන් නටන්නෙ මේ මාස්ටර් කැටගරි එකෙ හිටිය දේශපාළුවන්ගෙ පවුල් වලට ලඟින් හෝ දුරින් හො නෑකම් කියාපු හිතවත් කම් පාපු අය

[QUOTE="Dothraki, post: 23844439, member: 567236"] [B][SIZE=4]කැටගරි එක කොහොම වෙතත් අපි බලමු මෙ කැටගරීස් ටික නිර්මාණය වෙන්න හෙතුවක් වෙච්ච දෙශපාලඥයක් අයිති වෙන කැටගරි එක ? ඒ කිව්වෙ මාස්ටර් කැටගරි එක ? සුද්දා රට දාලා ගියායින් පස්සෙ මෙ රට බාරගත්ත අය කවුද ? දෙමළ අයගෙ නායකත්වය නම් මන් අවබොධෙකින් කතාකරන්න තරම් දැනුවත් බාවයක් නැහැ. ඒත් මෙ රටෙ නායකත්වයට පත්වෙච්ච සිංහල අය ගත්තොත් සෙරම වාගෙ වලව් හිමි සුද්දාගෙ සපත්තු ලෙව කාගෙන හිටිය පරපුරවල් වල උන්. අනෙක් පැත්තට මේ ඉන්න වලව් උන්දලාගෙ පවුල් වලින් ඡන්දෙ ඉල්ලාපු ගොඩාක් උන් ඔය කියන උගත් මට්ටමෙ උන්,Royal කොලීජියට, සෙන් තොමස් එකට ගිය,කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් වලින් නීතිය හදාරපු උගත් ඇත්තො ඒත් මොකද කලෙ ඒ අය? ඒ අයගෙ නූමනා තීරණ නිසා නෙමෙද පස්සෙ කාලෙ හොරුන්ට ,නූගතුන්ට, උගත් මොට්ටයන්ට පාර්ලිමෙන්තු එන්න අවස්ථාව ආවෙ? දැන් මේ මාස්ටර් කැටගරි එකට අයිති වෙන උන් ජනප්‍රිය ධාරාවෙ නැහැ. (මහින්ද වලව්වක් තිබ්බ තමා, ඒත් මේ කැටගරි එකෙ නෙමෙ හේතුව ඔනි නම් කියන්නම් ) දැන් මේ මාස්ටර් කැටගරි එකෙ උන් තමා තිරය පිටුපස ඉඳන් සෙල්ලම් කරන්නෙ, ජනප්‍රිය ධාරාවෙ උන් නටන්නෙ මේ මාස්ටර් කැටගරි එකෙ හිටිය දේශපාළුවන්ගෙ පවුල් වලට ලඟින් හෝ දුරින් හො නෑකම් කියාපු හිතවත් කම් පාපු අය [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom