ලංකාවෙ නිර්ධන පාංතික මගේ ජීවන රටාව

MangoPearsApple

Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    dara lipe uyala foot cycle padala kiyala patan aran fresh milk meat liquor internet fuel walin iwara kalama confuse wenawane ban.
    gas cooker 1i rice cooker 1i ganin boruwa danne nathuwa.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මට පොඩ්ඩක් කියපන් උබ චිකන් ගන්න කඩෙයි, දියර කිරි, සීනී, තේ කොළ, ගන්න කඩෙයි කොහේද තියෙන්නෙ කියලා.
    දියර කිරි ලීටරේ රු 340යි. ලිටර් 30 ට යනවා 10200/-ක්.

    අපේ පැත්තේ හොද ගනන් සර් කෙනෙක් ඉන්නවා. මං සෙට් කරලා දෙන්නම්. උබ ඔක්කොටොම ඉස්සෙල්ලා ගනන් ටිකක් ඉගෙන ගනින්.

    Education Expences : 5000 hethuwa meka
     
    • Haha
    Reactions: MangoPearsApple

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ, සිනි කිලෝ එකක් ගන්ඩ සල්ලි නැ කියල අඩපු එකා නේද මේ..🤭🤭
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    Podi eka witharane igena ganne. Pora 2 wasare.
    Yanne government school ekakata. No monthly fees.
    English class ekata 1000
    Sinhala, Maths, parisaraya combined 1500
    Anith ewa poth path thamai
    Ai ban ubalata sure naththe
    Uba kana chicken brand eka mokakda bn healthy da
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    dara lipe uyala foot cycle padala kiyala patan aran fresh milk meat liquor internet fuel walin iwara kalama confuse wenawane ban.
    gas cooker 1i rice cooker 1i ganin boruwa danne nathuwa.
    දර ලිපේ ඉව්වම කිසිම භාහිර බලවේගයකට අපිව පාලනය කරන්න බැහැ. ගෑස් තිබ්බත් එකයි, කරන්ට් තිබ්බත් එකයි උයාගෙන කනවා‌‌. ඔය හැඩගැසීම ඉස්සරහට හොදයි. මොකද ලෙබනන් වගේ කෙල වෙලාම ගියොත් එදාට නෝ වොරීස්.
    පුටාර් එකේ ගියාම තෙල් පශ්න නැහැ‌. තෙල් කීය උනත් එකයි‌. අනික පෝක් එහෙම කද්දි ඇග මහන්සි නොකොලොත්‌ ඇගට හරි අමාරුයි කල් යද්දි

    Uba kana chicken brand eka mokakda bn healthy da
    Fresh chicken ban. Freeze karapuwa nevi.
    ------ Post added on Mar 13, 2022 at 11:53 AM

    යකෝ, සිනි කිලෝ එකක් ගන්ඩ සල්ලි නැ කියල අඩපු එකා නේද මේ..🤭🤭
    මේක අස්සෙත් ස ට කඩේ යනවා නේ
    ------ Post added on Mar 13, 2022 at 11:54 AM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    මස් කනවා වැඩී. උබට තව අවුරුදු 5කින් ඔකට 90,000ක් එකතු කරන්න. වෙයි බෙහෙත් වලට
     
    Last edited:
    • Like
    Reactions: kandahar

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    Hithapan rent gewannat unanan okata udin kohomada athal eka. Kuliyata inna un godak issarahata maha pare tamai mokata rent ekat wadi karana nisa
     
    • Like
    Reactions: Piyathissa

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    දර ලිපේ ඉව්වම කිසිම භාහිර බලවේගයකට අපිව පාලනය කරන්න බැහැ. ගෑස් තිබ්බත් එකයි, කරන්ට් තිබ්බත් එකයි උයාගෙන කනවා‌‌. ඔය හැඩගැසීම ඉස්සරහට හොදයි. මොකද ලෙබනන් වගේ කෙල වෙලාම ගියොත් එදාට නෝ වොරීස්.
    පුටාර් එකේ ගියාම තෙල් පශ්න නැහැ‌. තෙල් කීය උනත් එකයි‌. අනික පෝක් එහෙම කද්දි ඇග මහන්සි නොකොලොත්‌ ඇගට හරි අමාරුයි කල් යද්දි
    math dara lipe uyala thiyanwa. epa wenne bn alu yanawa hulagata kama ekatath. anika dum suwada enawa kama wala. idala hitala athal ekata hodai.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මස් කනවා වැඩී. උබට තව අවුරුදු 5කින් ඔකට 00,000ක් එකතු කරන්න. වෙයි බෙහෙත් වලට
    Pork thamai awula. Anith ewala nam oil adui

    Kohenda ganne farm ekenda broiler neweda
    Boiler fresh eka.
    ------ Post added on Mar 13, 2022 at 2:30 PM

    math dara lipe uyala thiyanwa. epa wenne bn alu yanawa hulagata kama ekatath. anika dum suwada enawa kama wala. idala hitala athal ekata hodai.
    Lipa hariyata paththu nowunama duma wadi. Experience ekath ekka wena deyak eka.
    ------ Post added on Mar 13, 2022 at 2:31 PM
     
    • Like
    Reactions: MangoPearsApple

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Podi eka witharane igena ganne. Pora 2 wasare.
    Yanne government school ekakata. No monthly fees.
    English class ekata 1000
    Sinhala, Maths, parisaraya combined 1500
    Anith ewa poth path thamai
    Ai ban ubalata sure naththe
    උබ පොතක් පතක් කියවන්නෙ නැද්ද මිනිහෝ
    දර ලිපේ ඉව්වම කිසිම භාහිර බලවේගයකට අපිව පාලනය කරන්න බැහැ. ගෑස් තිබ්බත් එකයි, කරන්ට් තිබ්බත් එකයි උයාගෙන කනවා‌‌. ඔය හැඩගැසීම ඉස්සරහට හොදයි. මොකද ලෙබනන් වගේ කෙල වෙලාම ගියොත් එදාට නෝ වොරීස්.
    පුටාර් එකේ ගියාම තෙල් පශ්න නැහැ‌. තෙල් කීය උනත් එකයි‌. අනික පෝක් එහෙම කද්දි ඇග මහන්සි නොකොලොත්‌ ඇගට හරි අමාරුයි කල් යද්දි

    Fresh chicken ban. Freeze karapuwa nevi.

    දැලි තමයි අවුල දර ලිපේ උයන කොට

    ෆ්රෙශ් ඒවා කොහෙන්ද බන් ඔය ගානට මේ දැන් බ්‍රොයිලර් කිලෝ එකකුත් 780ක් වගේ වෙනවා
     
    • Haha
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ පොතක් පතක් කියවන්නෙ නැද්ද මිනිහෝ

    දැලි තමයි අවුල දර ලිපේ උයන කොට

    ෆ්රෙශ් ඒවා කොහෙන්ද බන් ඔය ගානට මේ දැන් බ්‍රොයිලර් කිලෝ එකකුත් 780ක් වගේ වෙනවා
    Broiler fresh gana mama kiyanne
    IMG_20220313_144120.jpg

    Oya ada gana
    Dawas ganan parana ewa nevi. Fresh badu

    උබ පොතක් පතක් කියවන්නෙ නැද්ද මිනිහෝ
    Mama book layouting wala ban inne
    Poth kiyawanawa isma yanna
    ------ Post added on Mar 13, 2022 at 2:44 PM
     
    • Like
    Reactions: sakuntha1996

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නිර්ධන පන්තිය කියන්නේ fixed ආදායමක් නැති සෙට් එක නේ. උන්ගේ ඇවරේජ් පඩි 20 000 - 30 000
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Insurance ekata 62k gewana ekaa nnirdhana panthiye wenne kohomada ban?
    Maseta 5i ne
    Masen bass kenek dawasata 4000k gannawa dan

    නිර්ධන පන්තිය කියන්නේ fixed ආදායමක් නැති සෙට් එක නේ. උන්ගේ ඇවරේජ් පඩි 20 000 - 30 000
    Ethakota mama middle class da?
    Math nirdana panthiye thamai ban.
    ------ Post added on Mar 13, 2022 at 3:28 PM