ලංකාවෙ නිලියක් කසාද බඳින්න දුන්නොත් ???

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Nimasha :love::sorry::love:
    NSBM%2BSiyapathsiya%2BUdanaya%2BPhotos%2B%252814%2529.jpg

    එකෙක්වත් මේකිව කියල අහුවෙයන්කෝ :angry:

    meya niliyak newei.
    wena kenek kiyanna.

    :angry:
     
    • Like
    Reactions: D_Mad

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Hammata... me e sarojamada bun :confused: :love: :D good choice :yes:

    ඔව් බන් මේ ඒකිම තමයි!:D:yes: අමතකම වෙලා ගිහින් තිබුණේ. මේ ඊයේ පෙරේදා දවසක හිරු ගොසිප් එකේ දැකපු නිවුස් එකක් හින්දා තමයි මචෝ එෆ්බී එකේ සර්ච් පාරක් දාලා බලන්න හිතුණේ!!:P කෙල්ලව දැක්ක ගමන් මැඩියගේ කිඩ්නිය ආයේ පාරක් ලොස් වුණා බන්!!!:love::love::love:

    21269564_10203994809547257_577021127_n.jpg

    (සිඟිති ලව් ක්‍රෂ් තරම් ආතල් එකක් තුන් ලෝකෙම නැතුව ඇති බන්! :lol: මතක් වෙනකොටත් පොලොව පලාගෙන යන්න හිතෙනවා!!!!!:rofl::rofl:)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113

    meya niliyak newei.
    wena kenek kiyanna.

    :angry:
    මොකද නැත්තේ tvc එකකට උන්නා. තව කතාවක හිටියද කොහෙද :baffled: ඉස්සරහට සිනමාවට එන්න ඉන්නේ එයා කොමත් :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකද නැත්තේ tvc එකකට උන්නා. තව කතාවක හිටියද කොහෙද :baffled: ඉස්සරහට සිනමාවට එන්න ඉන්නේ එයා කොමත් :angry:

    ehema niliyo wenne nea.

    issarahata ehema awama balamu.:baffled:

    dan wena kenek thoranna.

    rotata hari yanne nam meya.

    11mdafo.jpg

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    ඔව් බන් මේ ඒකිම තමයි!:D:yes: අමතකම වෙලා ගිහින් තිබුණේ. මේ ඊයේ පෙරේදා දවසක හිරු ගොසිප් එකේ දැකපු නිවුස් එකක් හින්දා තමයි මචෝ එෆ්බී එකේ සර්ච් පාරක් දාලා බලන්න හිතුණේ!!:P කෙල්ලව දැක්ක ගමන් මැඩියගේ කිඩ්නිය ආයේ පාරක් ලොස් වුණා බන්!!!:love::love::love:

    21269564_10203994809547257_577021127_n.jpg

    (සිඟිති ලව් ක්‍රෂ් තරම් ආතල් එකක් තුන් ලෝකෙම නැතුව ඇති බන්! :lol: මතක් වෙනකොටත් පොලොව පලාගෙන යන්න හිතෙනවා!!!!!:rofl::rofl:)

    මූට නම් බොක්කටම වැදිලා වගේ :D:D:D ;)

    ඒ පාර තව එකෙක් :angry::angry::angry: ;)

    Manamali eke inna Maria akkiwa :love:

    :D:D:yes:

    ehema niliyo wenne nea.

    issarahata ehema awama balamu.:baffled:

    dan wena kenek thoranna.

    rotata hari yanne nam meya.

    11mdafo.jpg

    :baffled::baffled::baffled:

    දෙවෙනි ඉනිම එකේ දෙව්මි හොදයි බන්
    search

    ෆොටෝ එකක් දාපං :yes:

    කෝ Sharma?:lol::lol::lol:

    කවුද යකෝ ශර්මා ? :confused: :P