ලංකාවෙ බිත්තර සීන් එක....

raman2

Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    1 . ලංකාවෙ ලේබර් කොස්ට් එක නම් වැඩියි තමයි...
    2 . තියෙන ඉඩමුත් අත ඇරලා නෙහ් බන් ගොඩක් ගොයියො...
    ehema wenne lankawe goviya, labour unath good living standard ekaka jeewath wenna puluwan tharam salary/profit ekak bala poroththu wena nisa..
    mehe labour job ona tharam thiyanawa.. enisa minissu demand karanawa wadi..
     
    • Haha
    Reactions: shenat

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උන් ගණන් වැඩි කරන එක සාදරනයි කියලයි මට හිතෙන්නේ. නන්දසේන පොන්නය පොහොර වලින් හොරකම් කරන්න කලින්.. බෙහෙත් හැර සත්ව ආහාර බහුතරය ලංකාවේ ඇතුලේ හැදුනේ. පොහොර නැති කළා විතරයි දෙන්න කෑම නැතිම උනා. රටින් ගෙන්නගත්තා. බිත්තර වලට හදපු සත්තු මස් වලට දීලා දැම්ම. දැන් පොහොර ගෙනල්ල ගොවිතැන පටන් ගත්තත් අර ගණන් කවර් වෙනකන් කව්රුත් පාඩුපිට වෙලදාම් කරයි කියල හිතන්න අමාරුයි. මේ හැම එකක්ම එකකට එකක් සම්බන්දයි. එකක් වෙනස් උන ගමන් සේරම උඩ යට යනවා. ඒ අතර බිත්තර මාෆියා නැතුව නෙවෙයි. මාෆියා වලට දක්ස ඉතින් පොහොට්ටුවේ අය තමයි :)
     
    Heat Wave Lol GIF by Justin Gammon
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    හීන ලෝක වෙලා ලංකාවේ උන් ඉන්නේ අද ලෝකේ ලංකාව කෘෂිකර්මයෙන් දියුණු කරන්න බැහැ පොඩි රටක් ලංකාව , අනිත් එක පොලව එහෙම තෙත් කලාපේ ඉඩමෙන් ඉඩමට වෙනස් , වියලි කලාපේ සාපේක්ෂව වෙනස් කම අඩුයි . ලංකාවේ මහා පරිමාණයෙන් වගා බිම් හදන්න බැහැ low cost products හදන්න . ලංකාව පොඩි රටක් සමකයේ තීන කැලෑ ටික කපල වවන්න ගත්තොත් වෙන්නේ කාන්තාරයක් වෙන එක විතරයි . තව ගොවියාගෙන් පරිබෝගිකයට වී ,එළවලු එන එක විදිමත් කරොත් මිල අඩු වෙනව. බලපන් අනුරාධපුර ,පොළොන්නරු ගිහින් උබල lorry අරන් වී business කරන්න පුලුවන්ද කියල, වාහන වලට random ගහනව ,තව case . කෝටි ගානක mafia එකක් ගොවියාගෙන් පරිබෝගිකයට වී ,එළවලු එන්න අතරමැද තීන්නේ උන් මෝඩ නැහැ ගෙවන්න ඕන තැන් වලට හොඳට ගෙවනව.

    ලංකාව ඇත්ත්ටට දියුණු කරන්න පුළුවන් income IT ,SE & වරාය සේරම සෙට් එක indian ,chinese,japanese රට වල politicians ලගේ supporters ලට විකුනන්නේ නැතුව රජයට අරගෙන හරියට කරොත් ලංකාව ගොඩ + side income high quality tea & spices ,tourism , factories
     
    • Like
    Reactions: Bart_Allen and NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    දැන් අලුත්ම සීන් එක තියෙන්නෙ බිත්තර පිටරටින් ගෙන්වන කතාවනේ...
    මට තියෙන පස්නෙ. (බිත්තර සදහා විතරක්ම නෙවෙයි)


    පිට රටක හදලා,
    නැවක එවන්න ගාස්තු ගෙවලා
    (Storage + Handling + Transport + Custom clearance, tax, etc)
    ආයෙත් ලංකාවට ගෙන්වන එකා ලාභයක් තියාගෙන,
    තොග වෙලෙන්දත් ලාභයක් තියාගෙන
    සිල්ලර වෙලෙනෙදත් ලාභයක් තියාගෙන,

    අපිට, සාමාන්‍ය මිනිස්සුන්ට, ලංකාවෙ නිශ්පාදනය වෙන බිත්තරයකට වඩා අඩුවෙන් කොහොමද දෙන්නෙ...???

    ---------
    මොකක්ද ලෝකල් ප්‍රඩක්ශන් වල තියෙන අවුල, (බිත්තර විතරක් නෙවෙ, කෘෂිකර්මය, ධිවර වගෙ ඒවත්)
    පරන යල්පැන ගිය තාක්ශනයද???

    -------
    කොරියන් උන් මෙහෙන් මිනිස්සු ගන්නවා නෙහ් බන් උන්ගෙ මාලු බෝට්ටු වල වැඩට,
    අපිට මාලු කෑල්ලක් කන්න පුකත් දෙන්න වෙන්න ගානට ගනන් ලංකාවෙ...
    සිංහල සක්කිලි බිත්තර කාල පැඩ පැඩ යයිද කියල මට බය
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: අල ලූනු සීන් එකත් ඔය වගේ තමයි නෙ බන්.. රටින් ගේන අල එක මිල අඩුයි නේ ලංකාවෙ එකට වඩා...ඒ වගේතමයි ඔය පාර බිත්තර වලටත් වෙන්නෙ.. ඉක්මනට ගාන අඩු වෙයි..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බිත්තර නිස්පාදකයන්ගෙ සංගමයෙ පොරක් අද කියනව දැක්ක පිටරටින් බිත්තර ගෙන්නුවොත් එයාල ලංකාවෙ බිත්තර රු 20ට දෙනවලු..එහෙනම් දැන් ඇයි රු40ට දෙන්නෙ නැත්තෙ? උන්ගෙ හොරකම තමා!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    මේ හැම එකක්ම එකකට එකක් සම්බන්දයි. එකක් වෙනස් උන ගමන් සේරම උඩ යට යනවා. ඒ අතර බිත්තර මාෆියා නැතුව නෙවෙයි. මාෆියා වලට දක්ස ඉතින් පොහොට්ටුවේ අය තමයි :)

    බිත්තර දේශපාලනේට සම්බන්ධ වෙන්නෙ කොහොමද ඕයි? උබලට පඩයක් ගියත් දේශපාලනේ. උබ ජෙප්පෙක් නේද.....................
    .
    .
    .
    .
    .
    ..

    කියල තැරි බයියෙක් නොකිව්වොත් මට කියපන්කො. 🤭


    නූගත්, මෝඩ බයි හැතිකරේට ඕක තේරුම් ගන්න පුලුවන් නං හඳේ හාල් වවන්නත් පුලුවන්. ඕකුන්ට ඕව රොකට් සයන්ස් වගේ. වඳුරෙක්ට රොකට් සයන්ස් කියල දෙනව වගේම තමයි. :dull:
    @erozan @2osama @weer 11
     
    • Haha
    Reactions: Xi Jinping

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    බිත්තර නිස්පාදකයන්ගෙ සංගමයෙ පොරක් අද කියනව දැක්ක පිටරටින් බිත්තර ගෙන්නුවොත් එයාල ලංකාවෙ බිත්තර රු 20ට දෙනවලු..එහෙනම් දැන් ඇයි රු40ට දෙන්නෙ නැත්තෙ? උන්ගෙ හොරකම තමා!
    තව මම දැක්කා එක බල්ලෙක් කියනවා කුළුරු උණත් එයිළු කියලා
    රටින් ගේනවා කිව්වාම වැඩි ලාබ ගන්න හොර තක්කඩි ටික බය වෙලා බන්
    රටින් ගෙන්නමයි ඕනේ ඕකුන්ට පාඩමක් උගන්වන්න
     
    • Like
    Reactions: NRTG and kinkon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    සාධාරන ගානකට කෑවේ රඹුටන් විතරයි. ඉබේ වැවෙන දෙල් ගෙඩිය 250ක් කිව්වනෙ පකය. 2019 ඒ සයිස් ගෙඩිය රු60යි
     
    • Like
    • Sad
    Reactions: KOTA NIHAL and NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව මම දැක්කා එක බල්ලෙක් කියනවා කුළුරු උණත් එයිළු කියලා
    රටින් ගේනවා කිව්වාම වැඩි ලාබ ගන්න හොර තක්කඩි ටික බය වෙලා බන්
    රටින් ගෙන්නමයි ඕනේ ඕකුන්ට පාඩමක් උගන්වන්න
    පොර දැක්කම මටත් හිතුණ කුකුළු සංගමයෙන් මොනා හරි 🤑 ලැබිච්ච පොරක් කියල 😊
     
    • Like
    Reactions: NRTG and HKavinda

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බිත්තර දේශපාලනේට සම්බන්ධ වෙන්නෙ කොහොමද ඕයි? උබලට පඩයක් ගියත් දේශපාලනේ. උබ ජෙප්පෙක් නේද.....................
    .
    .
    .
    .
    .
    ..

    කියල තැරි බයියෙක් නොකිව්වොත් මට කියපන්කො. 🤭


    නූගත්, මෝඩ බයි හැතිකරේට ඕක තේරුම් ගන්න පුලුවන් නං හඳේ හාල් වවන්නත් පුලුවන්. ඕකුන්ට ඕව රොකට් සයන්ස් වගේ. වඳුරෙක්ට රොකට් සයන්ස් කියල දෙනව වගේම තමයි. :dull:
    @erozan @2osama @weer 11


    මේක බිත්තර ප්‍රස්නයක් නේ මේක බිත්තර නිස්සන්කට දෙන්න එයා විසඳයි කියන්නත් තිබුනා නන්දෙ හිටියා නං 😂
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අලත් එහෙමනේද..... 160 රට ඒවා... ලංකා අල 360 ක් වගේ නේද....
    හාල් එහෙමත් එහෙම තමයි බන්
    උන්ගෙ yield එක පට්ටම වැඩියි ගොඩක් දේවල
    අපි අක්කර 10කින් විතර ගන්න අස්වැන්න උන්ගෙ එක අක්කරේකින් ගන්නවා, මහා පරිමානෙන් වගා කරද්දි අපිට වඩා ගොඩක් තාක්ශනේ පැත්තෙන් එහෙම ඔය රටවල් ඉස්සරහින් ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    සාධාරන ගානකට කෑවේ රඹුටන් විතරයි. ඉබේ වැවෙන දෙල් ගෙඩිය 250ක් කිව්වනෙ පකය. 2019 ඒ සයිස් ගෙඩිය රු60යි
    මාස් පඩි කාරයොන්ට සිකවිලා යන සීන් එකක් තියෙන්නෙ. හැම එකාම ගනන් උස්සනව. මාසෙ පඩිය එතනමයි. ගන්න පුළුවන් දේවල් ප්‍රමාණෙ එන්න එන්නම අඩු වෙනව
     
    • Like
    Reactions: ruchira55 and NRTG