ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    UNP එකේ රනිල මැරුවේ ජෙප්පෝ ඔක්කොම.
    වෙන එවුන් ටිකක් මරුන
    හැබැයි සමස්තයක් වශයෙන් 71/ 88-89 වගේ කාපු කට්ට මතක තියෙන අය උන්ට දෙන්නේ නැහැ කපේට
    88/89 සිද්දි මතක අවුරුදු 50ට වගේ වැඩි අයට විතරයි. ඒඅතරත් ඔය අනුරලා, හඳුන් ලා වගේ මිනිස්සු ඉන්නවනෙ. ලංකාවෙ අවුරුදු 50ට වැඩි ජනගහනය දැං 30%ට වඩා අඩුයි.

    minissunta tiyenne options 2y
    1. migrate -> meka tamai safest choice eka, ratakata minissu system change karanawata wada system hoda ratakata yana eka lesiy
    2. vote NPP and expect a change -> meken wenasak wennat puluwan nowennat puluwan, NPP sure naha kiyala SLPP/SJB vote karanawa kiyala pissu wedak. NPP sure nattam tiyana hodama choice eka "migrate"
    ~ 10% would migrate between 2020 & 2025
    ~ 10% would vote NPP
    Others won’t consider both options.
    ------ Post added on Jan 11, 2023 at 5:02 PM
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඉතින් ඇයි බන් උන් දිනන්නේ? උබ jVP උනා නම් උබ කැමතිද මේ ලංකාව වගේ කුණු කක්කා ගොඩක් කර ගහන්න? මම නම් නැ
    ඒ අස්සේ ජෙප්පෝ ඔය ගානට හරි කරන එකට කියක් හරි ඉපන් උන්ට.

    Dinanna beriwa politics karala mona karannada ban. Ratata wedakuth na unta wedakuth na.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ranil's
    Jilmart number 17

    පැන්ශන් ගෙවන්න සල්ලි නැතිවෙයි චන්ද එපා
    පඩිගෙවන්න සල්ලි මදිවෙයි චන්ද එපෝ
    අන්න මිනිස්සු චන්ද එපාලු පැන්ශන් නැතිවෙයි කියල එනිසා නාම යෝජනා බාරගන්න එපෝ... ( රනිල්)
    😂😂😂
     
    • Haha
    Reactions: kinkon

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Jilmart number 120

    චන්ද තියන්න බෑ ඉස්සරහට අයිස් වැටෙන කාලයක් එන්නෙ - Ranil
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    මට හිතෙන විදිහට ජවිපෙට කලින්ට වඩා චන්ද ටිකක් වැඩි වෙයි.පාරම්පරික මහින්ද බැතිමතුන් නාමල් ට දෙයි පරම්පරා අලි සජියට දෙයි.රනිලට නම් හූඇම්පි කාරයෝ දෙන එකක් නෑ.ආයෙම බොම්බයක් ගහලා කොටි මැගිටිනවෝ තම්බි රට අල්ලනවෝ වගේ මොකක් හරි විනාසයක් කරලා කැලබීමක් ඇති කරලා නාමලා ජනාධිපති වෙන්නත් බැරි නෑ.එක්කො නාමලා එක්කෝ ප්‍රේමදාසපුතා දෙන්නගෙන් එක්කෙනෙක් ජනපති වෙයි.මේ රට වෙන රටක් එක්ක බෝඩර් ක්‍රොසින් තිබුනනම් අම්මපා පයින් හරි වෙන රටකට යනවා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බුකියෙ ඇවිත් මුකුලු කරල නිකන් හිටපු මට..
    කතා නොකර බලන් ඉන්නෙ දුකක් නැද්ද බොට...
    කතා කරල පාරවන්නෙ හිටපු ගමන් හිත..

    ඒත් ඇතිය අහල ගියත් නිකන් ඉන්න මට..

    ( අචාර්ය බුද්ධික පතිරණයන්ගෙ පබැදුමක්)
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මට හිතෙන විදිහට ජවිපෙට කලින්ට වඩා චන්ද ටිකක් වැඩි වෙයි.පාරම්පරික මහින්ද බැතිමතුන් නාමල් ට දෙයි පරම්පරා අලි සජියට දෙයි.රනිලට නම් හූඇම්පි කාරයෝ දෙන එකක් නෑ.ආයෙම බොම්බයක් ගහලා කොටි මැගිටිනවෝ තම්බි රට අල්ලනවෝ වගේ මොකක් හරි විනාසයක් කරලා කැලබීමක් ඇති කරලා නාමලා ජනාධිපති වෙන්නත් බැරි නෑ.එක්කො නාමලා එක්කෝ ප්‍රේමදාසපුතා දෙන්නගෙන් එක්කෙනෙක් ජනපති වෙයි.මේ රට වෙන රටක් එක්ක බෝඩර් ක්‍රොසින් තිබුනනම් අම්මපා පයින් හරි වෙන රටකට යනවා
    Skilled job එකකට direct apply කරපං. Caregiver තමා බැරිම නම් දාන්න තියෙන්නෙ. ඒත් අවුරුදු 5යි PR ලැබුනම ගේමක් ගැහුවෑකි ඕනම පැත්තකින්.
     
    • Love
    Reactions: Honey Bunch

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,224
    113
    Moka dinuwath gov service wala inna pagamaru, dushitha haththa filter karala dotta danna system ekak genna wenawa, maththan okun 60 paninakan eheta meheta pana pana beri beri supurudu balu wada tika karanawa...
    Penne nadda public admin secretary kiyana gothaya, election commission ekatath udin gihin.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    okama thama 2019 kaleth.. wenasak bala bala dan inna untama chande dunna.. dan penawa neh wela thiyena de? NPP/JVP eke socialist motto ekka thawa thawa SOE manage karagena ratak hadanna ba kiyala therenne nadda? 🤔 gov eka business karapiyaw kiyala privatized karanna baya NPP/JVP ekata vote karala kela unama eke anith paththa karana(SOEs aduma) developed countries walata panala yanawa.. :nerd:

    2019 ehema loku wenasak kale nahane
    pasku scene eka nisa kalin tibba widiya hodai kiyala e palanayata restore una
    poddak wenas kiyala hitha hadaganna gota dial eka saha viyath maga supiri kiyala hitha hadagatta

    mama kalinuth kiwwa wage NPP/JVP lesiyen dinanne naha, unta chanda wetena trend eka hadenna oni danenna
    etakota dan inna ewun ekko wenas wenna oni nattam unge paksha wala inna horu replace karala shape ewun tikak daganna

    88/89 සිද්දි මතක අවුරුදු 50ට වගේ වැඩි අයට විතරයි. ඒඅතරත් ඔය අනුරලා, හඳුන් ලා වගේ මිනිස්සු ඉන්නවනෙ. ලංකාවෙ අවුරුදු 50ට වැඩි ජනගහනය දැං 30%ට වඩා අඩුයි.


    ~ 10% would migrate between 2020 & 2025
    ~ 10% would vote NPP
    Others won’t consider both options.
    ------ Post added on Jan 11, 2023 at 5:02 PM

    Its all about changing 80% others ;)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Bayyo Toyyo Jeppo scene na. Mannan swadeena kandayam walata gahanawa me paara :lol: Dan kohomath okkoma wihiluwak wela thiyena eke chandedi aptih podi athal ekak gathhtata moko :rofl:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අරක්කු කාලටයි බත් පැකට් එකටයි පුක දෙන පක්කලි වහල් මුඩුක්කු සහන බයි නාකි හැත්ත 🤮🤮🤮.