ලංකාවෙ මුල්ම රැප් සිංදුව ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙ මුල්ම රැප් සිංදුව ?

    මුල්ම එක මේකද කියලා ෂුවර් නෑ. හැබැයි මම දන්න හැටියට නං බ්‍රවුන් බුගී නේෂන් කියන්නේ ලංකාවෙ පළවෙනි රැප් සින්ගර්ස්ලා සෙට් එක. 90s මුල වෙන්න ඕන

     
    • Like
    Reactions: Gunther

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    මුල්ම එක ඕකෙ නෙමෙයි. මට මතක නෑ නම. සෙට් එකනං ඔය සෙට් එකමද කොහෙද