ලංකාවෙ මොට්ට පාලලා

diya sewel lat baldiya

Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    අද කොමිනිකේසන් එකට ගිහිං AKG Handsfree දෙකක් ගත්ත. රුපියල් 6 999 යි. කඩේ මනුස්සය ආ බලන්ඩ සර් කියල පෙට්ටිය කඩලා මගේ අතට දුන්න. සද්දේ හොද නිසා ඕක දෙන්ඩ කිවුව. ඒ මොට්ට පාල ඒක දෙකට තුනට පොඩි කරලා ආයේ පෙට්ටියට දැම්ම. වයර් එක ළඟ නැමුනම කැඩෙනව කියල කොමන් සෙන්ස් නැ. මම කිවුව ඔය පාට එපා සුදු එකක් දෙන්ඩ කියල. ඒකත් චෙක් කරන්ඩ සර් කිවුව. මම නැ නැ ඕනේ නැ කියල ආවා. :angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තව මොට්ට පාලලා සෙට් එකක් ඉන්නව චාජරේ ඉල්ලන් ගිහින් වයර් එක කරකව කරකව ඉන්නව. ඒ මොට්ටපාලලා දන්නෑ කම්බි කරකවද්දි කැඩෙනව කියල :growl:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,911
    113
    Communication/shop කරන කිරි සාමාජිකයින්ගේ අවධානය පිණිස bump කරන ලදි.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද කොමිනිකේසන් එකට ගිහිං AKG Handsfree දෙකක් ගත්ත. රුපියල් 6 999 යි. කඩේ මනුස්සය ආ බලන්ඩ සර් කියල පෙට්ටිය කඩලා මගේ අතට දුන්න. සද්දේ හොද නිසා ඕක දෙන්ඩ කිවුව. ඒ මොට්ට පාල ඒක දෙකට තුනට පොඩි කරලා ආයේ පෙට්ටියට දැම්ම. වයර් එක ළඟ නැමුනම කැඩෙනව කියල කොමන් සෙන්ස් නැ. මම කිවුව ඔය පාට එපා සුදු එකක් දෙන්ඩ කියල. ඒකත් චෙක් කරන්ඩ සර් කිවුව. මම නැ නැ ඕනේ නැ කියල ආවා. :angry:
    කොමිනිකේසන් vala koheda ban AKG - pettah AKG nam Athi