අද කොමිනිකේසන් එකට ගිහිං AKG Handsfree දෙකක් ගත්ත. රුපියල් 6 999 යි. කඩේ මනුස්සය ආ බලන්ඩ සර් කියල පෙට්ටිය කඩලා මගේ අතට දුන්න. සද්දේ හොද නිසා ඕක දෙන්ඩ කිවුව. ඒ මොට්ට පාල ඒක දෙකට තුනට පොඩි කරලා ආයේ පෙට්ටියට දැම්ම. වයර් එක ළඟ නැමුනම කැඩෙනව කියල කොමන් සෙන්ස් නැ. මම කිවුව ඔය පාට එපා සුදු එකක් දෙන්ඩ කියල. ඒකත් චෙක් කරන්ඩ සර් කිවුව. මම නැ නැ ඕනේ නැ කියල ආවා. 

